Category: ජන අරගල

COVID 19 – නින්දාවේ ප්‍රවෘත්තිකරණය

සටහන: කොවිඩ් 19 ආශ්‍රිත මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් වන ද ලීඩර් වෙබ් අඩවියේ පළ වූ ලිපිය මේ සමග පළ කරමු. මාධ්‍ය ආයතන ලාභ ලැබීම හා ඒ ලාභාපේක්ෂාව ඉටුවන දේශපාලන පක්ෂපාතීකම් පවත්වාගෙන යන ආයතනයි. එය ඒ...

රජයේ සේවකයන්ගෙන් පරිත්‍යාග ඉල්ලන්න ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරට කිසිම අයිතියක් නෑ

(D.M.D. අබේරත්න, සභාපති – ආණඩුවේ කම්කරු සමිති සම්මේලනය හා දුම්රිය සේවක සංගමය) වැටුප් විෂමතා ඉවත් කිරීමේ වාර්තාව කුණු බක්කියට දාලා, විශ්‍රාම වැටුප් කපලා, මේ අවුරුද්දේ උත්සව අත්තිකාරම් නොදී, 2005 ඉදල 2015 වෙනකල් සත පහකින් රාජ්‍ය සේවක...

ජනාධිපති ලේකම්ගේ ඉල්ලීම, වැටුප් අරගල මතුවීම වැලැක්වීමේ උපක්‍රමයක් ද?

ජනාධිපති කාර්යාලයේ නිලතල අයුතු ලෙස යොදාගනිමින් රාජ්‍ය සේවකයන් බිය ගැන්වීමේ චෝදනාවට රටේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියා  ලක්වී සිටී. ජනාධිපති ලේකම් විසින් වෙසක් පෝදාට පෙර දින ආයතන ප්‍රධානීන්  අමතා රාජ්‍ය සේවකයන්ගේ  මාසික වැටුප ඉල්ලීම මගින් රජයේ...

අනාථ කඳවුරු වල දුක් ගැහැට මැදත් කොරෝනා වෛරස් අභියෝගයට මුහුණ දෙන තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික යුද අනාථයෝ

යුද්ධයෙන් වෙළී ගිය ශ්‍රී ලංකාවෙන් පළා එද්දී අට අවුරුදු වියේ පසු වූ සුකුමාරන් තමිල්නාඩු වෙරළට පා තැබුවේ මෙයට දශක තුනකට ඉහත දී ය. එවක් පටන් ශ්‍රී ලාංකිකයන් සදහා වූ මදුරෙයි සරණාගත කඳවුර ඔහුගේ නිවහන...

වසංගත පහර වැදී කඩා වැටෙන වෙළෙඳපල බේරා ගැනීමට EPF එකට විදීම

කොරෝනා 19 රෝගය පැතිර යෑම පාලනය කිරිම සදහා යෙදවූ දුරස්ථකරණයට අදාල ඇදිරි නීති හා ආයතන වසා දැමීමේ ක්‍රියාමාර්ග නිසා ගණන් මිනුම් රහිතව සේවක වෘත්තීන් ඇනහිටීම වැලැක්විය නොහැකි විය. එම සේවකයන්ගේ වැටුප් ආදායම් නොලැබී යෑම...

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සමරද්දී, ලංකාවේ ලේඛකයන් අත්අඩංගුවේ

“බියෙන් සහ පක්ෂග්‍රාහිත්වයෙන් තොර මාධ්‍යකරණයක්” තේමා කොටගෙන අදට යෙදී ඇති ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය ශ්‍රී ලංකාවේ සමරන්නට සිදුවී ඇත්තේ බලධාරීන් විසින් වසංගතයට මුවාවී ලේඛක ලේඛිකාවන් පිරිසක් දඟගෙයි ලා තිබියදීය. අන්තර්ජාලයේ පලකළ ලියවිලි වලට...

අරිෆ් වසීර් ඝාතනය කෙරේ – නමුත් අරගලය දිගටම!

නාදුනන තුවක්කු කරුවෙකු එල්ල කල වෙඩි පහර තුනකට ඉලක්ක වූ පශ්ටුන් තහාෆුස් ව්‍යාපාරයේ (PTM) නායකයෙකු වන අරිෆ් වසීර් මිය යයි. පසුගිය මැයි 01 දින වසිරිස්තාන්, වාන්නා හි සිය නිවස අසලදී මෙසේ වෙඩිපහරට ලක්ව දරුණු...

වෙළෙඳ කලාපීය රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් වෘත්තීය සමිති මැදිහත් වේ

වසංගත සමයේ නිෂ්පාදනය අඩාල වී තිබෙන කර්මාන්ත ශාලා හිමියන් තමන්ගේ පැවැත්ම සඳහා රජයේ ආධාර ඉල්ලා දිනක් ගතවත්ම, එම කම්හල් වල සේවක සේවිකාවන්ගේ ආර්ථික දුෂ්කරතා විසඳීමට මැදිහත් වන ලෙස ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ. එම...

ගොඩබිමත් නැතිවී මුහුදත් අහිමි වූ මන්නාරමේ මසුන් මරන්නෝ

රට වටකොට ඇති මහා සාගරය හා පොර බදිමින් මුහුදු යන හැමටම පොදු ජීවන අරගලයට අමතරව උතුරේ ධීවරයාට අද සිය ජීවිකාව ආරක්ෂා කරගැනීම සඳහා පෙරමුණු කිහිපයක සටන් වදින්නට සිදු වී තිබේ. එක් පසෙකින් රජයේ ආරක්ෂක...

මන්නාරම් ධීවරයාගේ අස්වැන්න පිටස්තරයන් කොල්ල කෑම

නාවික හමුදාව විසින් අත්පත් කරගෙන සිටීම නිසා වෙරළ මුල් කොටගත් පාරම්පරික භූමිය අහිමි වීම සහ ධීවර බලධාරීන්ගෙන් එල්ල වන අනිසි බලපෑම් එසේ තිබියදී තමන් උපන් දේශයේත්, පිට දේශාන්තරවලත් ආක්‍රමණික යාත්‍රා මත්ස්‍ය සම්පත කොල්ල කමින් මන්නාරම් ධීවරයන්ගේ...