රාජ්‍ය සේවයේ ප්‍රසූත නිවාඩු කැපූ ආණ්ඩුවට සමිති විරෝධය
මවු කිරි ලබා දීමේ වැදගත්කම ගැනත්, මව් කිරි ලබා දීම අතින් ලංකාව අතීතයේ සිට ඉදිරියෙන් සිටින බවටත් පාරම්බාන අතරේ, වත්මන් රජය විසින් සිය රාජ්‍ය සේවයේ නියුතු නිලධාරිණියන්ගේ ළදරුවන්ගෙන් එම අයිතිය උදුරා ගැනීමට තීරණය තිබේ....


