අද ලෝකයේ කාන්තාවන් ඉදිරියට ඇවිත්, ලෝකයේ ජයග්‍රහණය කරා යන මාවත එයයි… – බාහු

සේයා - අන්තර්ජාලයෙන්

මව්වරුන්ගේ තීරණ මූලික වූ යුගයක් තුළින් ගොඩ නැගුනු මනුෂ්‍ය සමාජයේ ඉදිරිගමන පවතින්නේ ද මාතෘත්වය තුළමය යන මතවාදය අද වන විට ධනේශ්වර ක්‍රමය තුළින්ම ඔප්පු  වෙමින් පවතී.

සෑම තැනකින්ම පාහේ, එකිනෙකා පරයා තමන් ඉහලට ඒම වෙනුවට, එකමුතුකම, සමානාත්මතාවය, යුක්තිය හා සාධාරණත්වය මත ගොඩ නැගුනු ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් වූ අරගලයේ පෙරමුණ ගැනීමට අද කාන්තාව ඉදිරියට පැමිණ සිටීම මනුෂ්‍යත්වයේ හෙට දවස පිළිබඳව සුබදායක බලාපොරොත්තු දනවන්නකි.  

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ‘හරය’ වෙත ප්‍රකාශ කර සිටියේ, මනුශ්‍ය සමාජයේ ඉදිරි ජයග්‍රහණයන් රදා පවතින්නේ කාන්තාවන්ගේ මෙම ඉදිරි ගමන මත බවයි.

ඔහුගේ සම්පූර්ණ අදහස් පළ කිරීම පහතින්….

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.