ජනාධිපති රනිල්ට වතුකරයෙන් ඉල්ලීම් රැගත් සන්දේශයක්
වතු කම්කරුවන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් සුබසාධන ගැටළු නිරාකරණයට යළිත් සාමුහික ගිවිසුමට එළඹෙන ලෙස වෘත්තීය සමිති අභිනව ජනාධිපති වරයාගෙන් ඉල්ලා තිබේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ අන්ත දුක්ඛිතව දිවි ගෙවන වතු කම්කරුවන්ට මෙම සාමුහික ගිවිසුම යළි...


