නසසප මැයි දිනය 2024 “ස්වපාලනය මත පදනම් වන සමාජ ආර්ථික සංවර්ධන මාවතක් උදෙසා!”
නව සම සමාජ පක්ෂයේ 2024 මැයි දින රැස්වීම පසුගිය මැයි 01 දින උදෑසන 10.00 ට ගෑස් පහ, කොළඹ පැරණි නගර ශාලාවේ පවත්වන ලදී. “ස්වපාලනය මත පදනම් වන සමාජ ආර්ථික සංවර්ධන මාවතක් උදෙසා!” තේමාව කරගත්...


