Category: දේශපාලනය

‘කළු ජූලි‍ය‍ේ’ වි‍ර‍ෝධයට එල්ල කළ ජාතිවාදී ප්‍රහාරය නසසප ‍හ‍ෙලා දකී

‘කළු ජූලි‍ය‍ට’ වසර40 ක් පි‍‍රීම ‍‍සිහිපත් කරමින් සමාජවාදී තරුණ සංගමය සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් පසුගිය ජූලි 23 දින කොළඹ දී සංවිධානය කර තිබූ අනුස්මරණයට සහ එම ජාතිවාදී ප්‍රහාර මාලාවට වි‍ර‍ෝධය පළ කිරීමේ උද්‍‍ඝ‍ෝෂණයට...

විකුණා දැමිම වෙනුවට සැබෑ ප්‍රතිව්‍යුහගතකරණයක් උදෙසා බලකරමු!

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධව පසුගියදා විහාර මහා දේවි එලිමහන් රංගපිඨයේ පවත්වන ලද ජාතික මහා සමුළුව අමතමින්, වෘත්තීය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ ‘විකුණා දැමිම වෙනුවට විදුලි බිල අඩුකරන, සැබෑ ⁣ලෙස ජනතාවට...

nava sama samaja party may day

නව සම සමාජ මැයි දිනය 2023

කඳුරට දෙමළ ජනතාව (මලයහ තමිලර්) එහි වාසයට පැමිණ වසර 200 ක් පිරීමට සමගාමීව, “කඳුරට වතුවල හා අදාල භූමි ප්‍රදේශයන්හි පාලනය සහ නිෂ්පාදනයේ සංවිධානය වතු සේවක සභා වලට පවරණු!” යන තේමාව යටතේ, නව සම සමාජ...

නව සම සමාජ පක්ෂය කොළඹ මහ නගර සභාව සඳහා තරගයට

2023 මාර්තු 09 වැනිදාට දින නියම කර ඇති පලාත් පාලන මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා නව සම සමාජ පක්ෂය විසින් නාම යෝජනා බාර දෙනු ලැබිනි. මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී...

ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් නොමියෙන අරගලය… නසසප 45 සංවත්සරය

“ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් නොමියෙන අරගලය…” තේමාව කොට ගනිමින් නව සම සමාජ පක්ෂය සිය 45 වන සංවත්සරය සැමරුම දෙසැම්බර් 31 දින සංවිධානය කර තිබුණි. 2022 දෙසැම්බර් 30-31 දිනවල දී කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශ ශාලාවේ...

ප්‍රජාතන්ත්‍රීය නව ලෝක නියමයකට ‍බල කෙරෙන පෙරනිමිත්ත – යුක්‍රේණ රුසියානු යුද ගැටුම

‘ප්‍රජාතන්ත්‍රීය නව ලෝක නියමයකට ‍බල කෙරෙන පෙරනිමිත්ත – යුක්‍රේණ රුසියානු යුද ගැටුම’ මාතෘකාව යටතේ සංවිධානය කරන ලද සාකච්ඡා සභාව, පසුගිය (දෙසැම්බර්) 14 දින සාමය හා සාමයික කෙන්ද්‍රයේ දී පැවැත්විනි. සාකච්ඡා සභාවේ මූලාසනය හෙබවූ ජ්‍යෙෂ්ඨ...

‘ගල් කණුවක් දැක්ක කියල, අක්කර ගණන් කොටු කරන එක මානව හිමිකම් කඩකිරීමක්’ – මානව හිමිකම් දිනය 2022

ලෝක මානව හිමිකම් සැමරුම් දිනය 2022 වෙනුවෙන්, නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රංජිත් ගමගේ සහ සහ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී, පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුන්දරම් මහේන්ද්‍රන් ප්‍රකාශ නිකුත් කරමින් අදහස්...

Sundaram Mahendran NSSP

නව සම සමාජ පක්ෂයට කොළඹ මහනගර සභා ආසනයක්

දේශපාලන සිරකරුවන්ට මෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූවන්ට යුක්තිය ඉටු කරවා ගැනීම සදහා දීර්ඝ කාලීන අරගලයක යෙදී සිටින දකුනේ මානව හිමිකම් ක්‍රියාධරයෙක් වන සුන්දරම් මහේන්ද්‍රන් පසුගියදා නාගරික මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය. මෙසේ කොළඹ මහ නගර...

1985 නසසප 05 වන සම්මේලනයේ දේශපාලන යෝජනාව

1985 නසසප 05 වන සම්මේලනයේ දේශපාලන යෝජනාව

සටහන 1974 ඉල්ලීම් 28 ව්‍යාපාරය, සභාග ආණ්ඩුවේ සමාජ ආර්ථික පිළිවෙත් පිළිබඳව කම්කරු පංති ව්‍යාපාරය තමන්ගේ බලාපොරොත්තු කඩවීම ප්‍රකාශයට පත් කිරීමක් වූයේ ය. එම ව්‍යාපාරය සභාග ආණ්ඩුවේ මර්ධනයට හසු කරන ලද්දේ වී මුත්, අවසාන වශයෙන්...

Sri Lanka crisis

ලංකාව මුහුණ පා තිබ‍ෙන අර්බූදය සම්බන්ධ‍යෙන් සාකච්ඡා සභාවක්

“උනේ කුමක්ද? වෙන්නේ කුමක් ද? වෙන්න යන්නේ කුමක්ද?” තේමා කරගත් – සාකච්ඡා සභාවක් පසුගිය 12 වැනිදා සාමය හා සාමයික කෙන්ද්‍රයේ දී පැවැත්විනි. එහි මූලාසන මණ්ඩලය ලෙස ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ, පුදිය සමධර්මම්...