ශක්තිකගේ “පෑන” නිකුත්වෙයි

ලේඛක ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලද නවතම විචාර කෘතිය පෑන නමින් දැන් වෙළදපොළට නිකුත්ව ඇත.
කවිය, කෙටිකතාව, නවකතාව සහ සාහිත්‍යය විචාරය යන ක්ෂේත‍්‍ර යටතේ ග‍්‍රන්ථ කරණයේ නියැලෙන ශක්තික සත්කුමාරගේ මුද්‍රණයෙන් එළි දකින තිස් පස් වන කෘතිය වන්නේ මෙයයි.
තම අත්දැකීම නිර්භයව ඉදිරිපත් කරන ශක්තිකගේ මෙම විචාර කෘතිය තුළින් ඔබට නව මානයන් ඔස්සේ එම කලා කෘතීන් විදීමට අවස්ථාව ලැබේ යැයි අපි විශ්වාස කරමු.

ශක්තිකගේ සිරගත කළ කතාවක් ගැන කියවන්න