වන්නියේ මාධ්‍යවේදියකුගේ ඡායාරූපවලට එක්සත් ජාතීන්ගේ පිළිගැනීමක්
ශ්‍රී ලංකාවේ සිදු වු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පළ කළ විශේෂ වාර්තාවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වන්නියේ මුල් පෙලේ දෙමළ මාධ්‍යවේදියකු සිය කැමරා කාචයට හසුකරගත් ඡායාරූප තෝරාගෙන ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්...


