ත්‍රස්ත නීති යොදාගෙන විරුද්ධවාදීන් මර්දනයට CMU විරෝධය
කම්කරු හා ශිෂ්‍ය බලවේග මර්දනය සදහා ආණ්ඩුව විසින් ත්‍රස්ත නීති යොදා ගැනීමට විරෝධය දක්වමින් දිවයිනේ පැරණිතම වෘත්තිය සංගමයක් උද්ඝෝෂණයක් දියත් කර තිබේ. කොළඹ, කොල්ලුපිටිය ගාලු පාරේ පිහිටි ලංකා වෙළඳ,කාර්මික හා පොදු සේවක සංගම් මුලස්ථානය...


