Category: දේශපාලනය

දෙමළ ජනතාවට කපන බොරුවලේ ජනපති, අගමැති වැටීමේ අවදානම

උතුරේ දෙමළ ජනයාට යුක්තිය ඉටුකිරීමේ පොරොන්දු ලබා දෙමින් දස වසරක මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දමා බලයට පත් යහපාලන ආණ්ඩුව මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් ගෙවා දමා තිබේ. බලයට පත් වහාම විධායක ජනාධිපති...

ප්‍රංශ විප්ලවය හා 1818 කන්ද උඩරට කැරැල්ල

කන්ද උඩරට කැරැල්ල ලෝකය පුරා අවධානයට ලක් වූවක් විය. එය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ කුරිරුකම හෙලි කළ වැදගත් සිද්ධියක් ලෙස ඉතිහාසගත වූවක් වෙයි. මන්දයත් මේ කැරැල්ල මර්ධනයේදී වෙල්ලස්සේ සිදුවූ මිනිස් සංහාරය මානව ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයක්...

Wijeweera Mahinda Vasu

ජාතිකවාදී වම හා ගෝලීය ධනවාදය

තමන් වාමාංශිකයයි තමා විසින්ම කියාගන්නා අය සම්බන්ධයෙන් ගත් කල සැමදා බෙදීමක් තිබුණි. ඉන් කොටසක් ජාතිකවාදී වූ අතර තවත් කොටසක් ජාත්‍යන්තරවාදී විය. ජාතිකවාදය ධනපති ක‍්‍රමයේ මුල් කාලීන ප‍්‍රගතිශීලී සමාජ – ආර්ථික – දේශපාලන අවශ්‍යතාවයන් සපුරාලනු...

ඒකීය රාජ්‍යය හා එක්සත් රාජ්‍යයේ ෆෙඩරල්වාදය

ඒකීය රාජ්‍යය හා එක්සත් රාජ්‍යයේ ෆෙඩරල්වාදය ආදිය ගැන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡාවක් මතුව තිබේ. මේ සාකච්ඡාව මතුව ඇත්තේ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශ ප්‍රමුඛව, ඒ ඒ ප්‍රදේශ වලට බලය ඛෙදා හැරීම ගැනය.  මේ පිළිබඳව සාකච්ඡාව වැදගත් වන්නේ “රාජ්‍යයන්” පිළිබඳව පවතින මේ විවිධ අර්ථ දැක්වීම් මූලධර්ම...

(නූතන) මහරජ ගැමුණු

නූතන ධනපති යුගය උදාවීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල ජාතික සවිඥානකත්වය ඉදිරියට ආවේ ය. ඒ එකම වෙළඳපලක සමානාත්මයෙන් යුතුව, සමාන අයිතින් තුළ ගනුදෙනු කරන ජනතාවක් ලෙස ජාතියට නව අර්ථකථනයක් ලැබීමෙනි. කෙසේ වෙතත් අද වන තෙක්...