කොටි සංවිධානය සමග එක්ව සටන් කොට දිවි පිදූ කදුකරයේ දෙමළ ජනතාවගේ විස්තර පලකිරීම ගැන පොලිසිය බියෙන්
පහලොස් වසරකට ඉහත දී ඝාතනයට ලක් වූ විමුක්ති කොටි සාමාජිකයන්ගේ ඡායාරූප සහ නම් සහිත විස්තර ජනමාධ්‍ය තුළ පල කිරීම එම සංවිධානය නැවත ගොඩ නැගිමට අනුබලයක් වනු ඇති බවට පොලීසිය බිය පළ කර තිබේ. ත්‍රස්ත...


