අතුරුදහන් ඥාතීන් ගැන ‘ජාත්‍යන්තර ප්‍රජාවේත් සැලකිල්ල නැතිවෙලා
යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනාවලට යටත් වූ හෝ භාර වූ හෝ පසු අතුරුදහන් කරනු ලැබූ තම ඥාතීන් වෙනුවෙන් ජාත්‍යන්තර යුක්තිය ඉටුකරගැනීම සිය අරගලයේ අරමුණ බව යුද වින්දිත මාතාවක් අවධාරණය කර තිබේ....


