ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පතක් සම්මත කරගත් බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට චෝදනා
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කරගත් ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පතක් ලෙස දිවයිනේ ප්‍රමුඛතම වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන රැසක් විසින් පෙන්වා දී තිබේ. ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් වෘත්තිය සමිති...


