උතුරේ මහවිරු සැමරුම් සූදානමට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් බාධා
යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන් මිහිදන් කර තිබෙන උතුරේ සුසාන භුමියක් ඉදිරිපිට මාර්ගය එළිපෙහෙළි කරමින් මහවිරු දිනය සැමරීමට සුදානම් වන දෙමළ ජාතික ජනතා පෙරමුණේ ක්‍රියාධරයන් පිරිසකට යුද හමුදාව බාධා පමුණුවා තිබේ. නොවැම්බර් 27...


