වව්නියාවේ එකතැන මරාදැමූ 29ක් සිහිපත් කෙරේ!
තිස් අට වසරකට පෙරාතුව වවුනියාවේ ගමක් වටලා රජයේ හමුදා මගින් බලහත්කාරයෙන් රැගෙන ගොස් මරා දැමූ 29 දෙනා සිහිපත් කර තිබේ. වවුනියාව සේමමඩු ගම්මානය 1984 වසරේ දෙසැම්බර් 02 වැනිදා වැටලු රජයේ හමුදා බල ඇණි එහි...
තිස් අට වසරකට පෙරාතුව වවුනියාවේ ගමක් වටලා රජයේ හමුදා මගින් බලහත්කාරයෙන් රැගෙන ගොස් මරා දැමූ 29 දෙනා සිහිපත් කර තිබේ. වවුනියාව සේමමඩු ගම්මානය 1984 වසරේ දෙසැම්බර් 02 වැනිදා වැටලු රජයේ හමුදා බල ඇණි එහි...
රජයේ සන්නද්ධ සේනා විසින් තිස් අට වසරකට ඉහතදී සමුල ඝාතනය කොට මේ වනතුරුත් යුක්තිය ඉටු නොවූ දෙමළ වැසියන් තිස් දෙදෙනකුගේ අනුස්මරණය මුලතිව් ඔදියමලෙයි ග්‍රාමයේදී සිදු කර තිබේ. නිරායුධ දෙමළ වැසියන් 32 ක් මුලතිව් ඔදියමලෙයි...
කොරෝනා වසංගතයෙන් ආතුර වී මියයන්නන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කළ යුතු බවට රජයට වැරදි උපදෙස් ලබා දුන්නේ කවුදැයි වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි. ” එතුමා කිව්වා පසුගිය කාලේ කෝවිඩ් මරන...
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙමළ තරුණයකුට රජයේ ආරක්ෂක අංශ විසින් උතුරේ කළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය ප්‍රාදේශිය කාර්යාලයේ...
මහවිරු සමරු දිනයට සමගාමිව රජයේ හමුදා මගින් මුලතිව්හිදී මරා දැමුණු දෙමළ පාසල් සිසුවියන් පිරිසක් ඔවුන්ගේ හිතවතුන් හා පවුලේ ඥාතින් විසින් අනුස්මරණය කර තිබේ. පහළොස් වසකට පෙර 2007 අවුරුද්දේ නොවැම්බර් මස 27 වැනිදා ගිලන් රථයකින්...
කම්කරුවන්ගේ ගෙවතු වගා විනාශ කර දැමීමට සමාගම් පාලකයන් දී ඇති නියෝගයට එරෙහිව වෘත්තීය සටන් දියත් කිරීමට වතු වෘත්තීය සමිති තීරණය කර තිබේ. “හොරණ වැවිලි සමාගමේ වතු වල වැඩ කරන කම්කරුවන්ගේ ගෙවතු වගා බැකෝ දාලා...
අගනගරයේ ජීවත් වන දෙමළ ජනයා ඉලක්ක කරගනිමින් පොලීසිය පුද්ගලික තොරතුරු එකතු කිරීමේ නිරතව සිටින බවට දෙමළ ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේදී චෝදනා කළ දිනයේම, යුද හමුදාව උතුරේ මාධ්‍යවේදීන්ගේ කාර්යාලයකට ඇතුළු වී පුද්ගලික තොරතුරු ඉල්ලා තිබේ. මුලතිවු...
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන් ලෙස හදුන්වා ගන්නා පිරිස් විදෙස් මුදල් මත යැපෙන්නන් ලෙස ජනාධිපතිවරයා විසින් දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ. “අපිට තියන ඩිෆෙන්ඩර් ටිකට ඩීසල් දාලා දුවනවා.මේ ඩිෆෙන්ඩර්ලටත් ඩීසල් දානවා. ඒ තමයි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරි වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් ධීවර කර්මාන්තය කෙරෙහි අවධානයක් යොමු කර නොමැති බවට චෝදනා එල්ල වී තිබේ. ” 2023 අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති ඉදිරිපත් කළ අයවැයෙන් කරදිය ධීවර...
යහපාලන සමයේ අගමැති ලෙසින් ලබා දුන් පොරොන්දු ඉටු නොකර වන්නියට ගිය ජනාධිපතිවරයාට යුද පීඩිත දෙමළ මව්වරුන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොවැම්බර් 19 වැනි සෙනසුරාදා පෙරවරුවේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී...