කොරෝනා කාලේ විදුලි බිලේ වියවුල වෘත්තීය සමිති නායකයෙක් පැහැදිළි කරයි

ලංවිම නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ, පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කොරෝනා කාලේ විදුලි බිල සම්බන්ධයෙන් මහජනයා අතර ඇතිවී තිබෙන ව්‍යාකූලතාවය පිළිබදව සාකච්ඡාවට ගනු ලැබුණි.
එහිදී ඔහු විදුලි බිල තමන්ම පරීක්ෂා කර බලන්නේ කෙසේද යන්න පැහැදිළි කර සිටියේය.
ඒ අතරම කොරෝනා ඇදිරි නීතිය පැවති කාලය තුළ විදුලි බිල ගණනය කිරීම සම්බන්ධයෙන් ජනතාව අතර ව්‍යාකූලතාවයක් ඇති වීමට හේතු ද පැහැදිළි කර සිටියේය.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලබා දී ඇති විදුලි බිල ගණනය කිරීමේ යොමුව. https://www.ceb.lk/bill-calculation-commercial/en
2 Responses
[…] […]
[…] […]