වන්නි සමූහ මිනීවලෙන් ගොඩගත් සිරුරු ’94 සහ ’96 අතර යුද සමයේ බව හෙළි වේ
යුද පීඩිත වන්නියේ කොක්කුතොඩුවායි සමූහ මිනීවළෙන් ගොඩ ගන්නා ලද සිරුරු 1994 සහ 1996 අතර කාලය තුළ අවිධිමත් ලෙස වල දමන ලද ඒවා බවට කැනීම් කටයුතු සිදුකරන විශේෂඥයෝ විශ්වාස කරති. වෝහාරික පුරාවිද්‍යා මහාචාර්ය මහාචාර්ය රාජ්...


