ඇඟ ලොකුම සතා හා ගැටෙන මොලේ ලොකුම සතා
මිහිපිට ජීවත්වන බුද්ධිමත්ම සත්වයා මිනිසා ලෙස හදුන්වද්දී මිහිපිට ජීවත්වන විශාලතම සත්වයා ලෙස කවුරුත් හදුන්වන්නේ අලියා. ලංකාවේ ඉතිහාසය දිහා හැරිලා බලනකොට සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික කියන සෑම අංශයක් එක්කම අලියා බැඳිලා ඉන්නවා. කොහොම උනත් පසුගිය දවස්වල අලි ඇත්...


