ලංකාවේ ආර්ථික අර්බූදයට මුල ‘දෙමළ ජනයාට එරෙහි යුද්ධයට ගත් ණයයි’
යුද්ධ කිරීමට විදෙස් රටවලින් ලබා ගත් ණය කන්දරාව වර්තමාන ආර්ථික අර්බුදයට මූලික හේතුව යැයි ගෝඨාභය පාලනයට එරෙහි දීර්ඝතම පාද යාත්‍රාව සංවිධානය කළ උතුරු නැගෙනහිර බහුජන සංවිධානයක් පෙන්වා දී තිබේ. දෙමළ, මුස්ලිම් හා කඳුකර දෙමළ...


