අරගලයේ 1898 වැනි දිනයේදී වව්නියාවේ මාතාවක් සිය දරු මුණුබුරන්ට අත්වු ඉරණම නොදැනම අවසන් හුස්ම හෙලයි
වසර දාහතරකට ඉහතදී අතුරුදහන් වු එකම පවුලේ තිදෙනකු සොයා ගැනිමේ අඛණ්ඩ අරගලයක යෙදී සිටි වන්නියේ දෙමළ මාතාවක් සිය දරු මුණුබුරන්ට අත්වු ඉරණම නොදැනම දිවි ගමන නිමා කර තිබේ. අසනීප තත්වයේ පසුවු වව්නියාව, ක්‍රිස්තවකුලම් පදිංචි...


