සිරගත පුතුගේ නිදහස නොදැක දෙමළ මාතාවක් අවසන් ගමනේ
දීර්ඝතම කාලයක් බන්ධනාගාරගත කොට සිටි දෙමළ සිරකරුවකු ලෙස සැලකෙන අයකුගේ මවක් ඇය අපේක්ෂා කළ පුතු නිදහසේ ජීවත්වනු නොදැකම මියගොස් තිබේ. වසර 26ක් සිරගතව සිටි දෙමළ සිරකරු වික්නේෂ්වරනාදන් පාර්තිබන්ගේ මව පසුගිය 15 වැනිදා අභාවප්‍රාප්ත වූවාය....


