දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරීමෙන් ‘කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ’
දශක දෙකකටත් වැඩි කලත් තිස්සේ සිරගත කර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට නව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් ඉල්ලා සිටින උතුරේ දෙමළ මාතාවක් ඔවුන් නිදහස් කිරීමෙන් සමාජයට කිසිදු අගතියක් නොවන බවට සහතික වී තිබේ. “ඒ ගොල්ලන් ඔය...


