PTA මර්දනයට එරෙහිව 35 වසරකට ඉහත සටන් වැදුණු දිලීපන් සැමරේ
දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් සාමකාමී අරගලයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් අනුස්මරණ සතිය උතුරේ ආරම්භ වී තිබේ. මාරාන්තික උපවාසයක යෙදී සිටියදී මිය...


