මුදල් අහේනියෙන් පෙලෙන ලංකාවේ අලිවෙඩිවලටත් කෝටි ගානක්
ඩොලර් අර්බුදයට අමතරව රුපියල් හිඟයකටද මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ ගම්වදින වන අලීන් පන්නා දැමීම සදහා වාර්ෂිකව රුපියල් කෝටි දෙසිය අසුවක් වියදම් කිරීමට රජයට සිදු වන බව හෙළි වී තිබේ. වගා බිම්වලට හා ගම්වලට...


