අද ලෝකයේ කාන්තාවන් ඉදිරියට ඇවිත්, ලෝකයේ ජයග්‍රහණය කරා යන මාවත එයයි… – බාහු
මව්වරුන්ගේ තීරණ මූලික වූ යුගයක් තුළින් ගොඩ නැගුනු මනුෂ්‍ය සමාජයේ ඉදිරිගමන පවතින්නේ ද මාතෘත්වය තුළමය යන මතවාදය අද වන විට ධනේශ්වර ක්‍රමය තුළින්ම ඔප්පු වෙමින් පවතී.
සෑම තැනකින්ම පාහේ, එකිනෙකා පරයා තමන් ඉහලට ඒම වෙනුවට, එකමුතුකම, සමානාත්මතාවය, යුක්තිය හා සාධාරණත්වය මත ගොඩ නැගුනු ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් වූ අරගලයේ පෙරමුණ ගැනීමට අද කාන්තාව ඉදිරියට පැමිණ සිටීම මනුෂ්‍යත්වයේ හෙට දවස පිළිබඳව සුබදායක බලාපොරොත්තු දනවන්නකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ‘හරය’ වෙත ප්‍රකාශ කර සිටියේ, මනුශ්‍ය සමාජයේ ඉදිරි ජයග්රහණයන් රදා පවතින්නේ කාන්තාවන්ගේ මෙම ඉදිරි ගමන මත බවයි.
ඔහුගේ සම්පූර්ණ අදහස් පළ කිරීම පහතින්….
- ගෝලීයකරණය – ප්රජාතන්ත්රවාදය හා පොල්පොට් සමාජවාදය
- ලංකාවේ දේශපාලනය සහ ජනතාව
- චීනය, ඉන්දියාව සහ නැගෙනහිර ජැටියේ මිථ්‍යාව හා යථාව
- යැංකි ප්රජාතන්ත්රවාදය හා පොල්පොට් කොමියුනිස්ට්වාදය
- ඇමරිකානු කම්කරු පංතියේ ප්රජාතන්ත්රවාදී අරගලය
- ට්‍රම්ප් පැරදූ ගීතය
- කථිකාව වැඩි වෙන තරමට අවුල් නැතිවෙනවා – බාහු
- බෙදා වෙන් කළ නොහැකි; එකම මිනිස්කම
- චීන ආඥාදායකත්වය සහ සම සමාජය
1 Response
[…] […]