දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් නිදහස් කරන ලෙස බල කරමින් වන්නියේදී විරෝධතාවයක්
යුද හමුදාව විසින් බලහත්කාරයෙන් වාඩිලා සිටින දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් වහාම නිදහස් කරන ලෙස බල කරමින් වන්නියේදී විරෝධතාවයක් දියත් කර තිබේ. දෙසැම්බර් 27 වැනි අගහරුවාදා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිරිපිටදී එම විරෝධතාවය දියත් කළ...


