කෝටි දහදාහ පන්නා ලාභ ලැබූ බැංකුවක සේවකයන්ගේ බෝනස් බාගෙට බස්සයි
ජනාධිපතිවරයාගේ යටතේ පවතින අමාත්‍යංශයක් විසින් සිය දිරි දීමනාව හරි අඩකින් කප්පාදු කිරීමට ගත් උත්සාහයක් නිසා, දිවයිනේ ප්‍රධානතම රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩලය වෘත්තීය අරගලයකට එළැඹ සිටී. 2024 වසර වෙනුවෙන් ලංකා බැංකුව උපයා ගත් රුපියල් බිලියන...


