ගොඩබිමත් නැතිවී මුහුදත් අහිමි වූ මන්නාරමේ මසුන් මරන්නෝ
රට වටකොට ඇති මහා සාගරය හා පොර බදිමින් මුහුදු යන හැමටම පොදු ජීවන අරගලයට අමතරව උතුරේ ධීවරයාට අද සිය ජීවිකාව ආරක්ෂා කරගැනීම සඳහා පෙරමුණු කිහිපයක සටන් වදින්නට සිදු වී තිබේ. එක් පසෙකින් රජයේ ආරක්ෂක...


