Category: ජන අරගල

ගිනිබත් වතු කම්කරු ගෙවල් වලට නොදෙන සහන දේශපාලකයන්ට

දේශපාලනඥයන්ගේ නිවාස ගිනිබත් වීමේදී ලබා දෙන ක්ෂණික සහන, දිගු කලක් ගෙවී ගිය ද වතු නිවාස සදහා ලබා නොදෙන බවට වතු කම්කරුවෝ චෝදනා කර තිබේ. “පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පිච්චුනු ගෙවල් වලට අලුතෙන් ගෙවල් දෙනවා. ඒත් වතු...

මැයි 18 දෙමළ වර්ග සංහාරය අනුස්මරණ දිනය ලෙස කැනඩා පාර්ලිමේන්තුව පිළිගනී

මැයි 18 වැනිදා දෙමළ වර්ග සංහාරය අනුස්මරණය කිරීමේ දිනය ලෙස කැනඩා පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව පිළිගෙන තිබේ. දෙමළ ජනතාව වර්ග සංහාරයකට ගොදුරු වූ බව පිළිගත් පළමු පාර්ලිමේන්තුව බවට එය පත්වේ. “ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වර්ග...

‍ප‍ො‍හ‍ොට්ටු වි‍ර‍ෝධය මැද පාර්ලිමේන්තුවේ මුල්ලිවයික්කාල් සමරුවක්

මුල්ලිවයික්කාල් ජන සංහාරයේදී මරා දැමුවන් සිහිපත් කරමින් ගෝඨාභය-රනිල් ආණ්ඩු පාර්ශවයේ විරෝධය මැද පාර්ලිමේන්තුවේ විනාඩියක නිහැඬියාවක් පවත්වා තිබේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම් ඊයේ [18] දිනයේ සිය කතාව ආරම්භ කරමින් ඉල්ලා සිටියේ මුල්ලිවයික්කාල්...

දෙමළ වර්ග සංහාරක සතිය ආරම්භයේ මුල්ලිවයික්කාල් කැඳ දන්සල්

උතුරු නැගෙනහිර පුරා මුල්ලිවයික්කාල් කැඳ පිස දන් දෙමින් දෙමළ ජනතාව මැයි මස 12 දායින් ආරම්භ වන දෙමළ වර්ග සංහාරක සතියට මුල පුරා තිබේ. පළමු කැඳ පිසීම සිදු කොට ඇත්තේ යුද්ධයේ ලේ වැකි අවසාන දින...

වෙඩි තැබීමේ බලය ත්‍රිවිධ හමුදාවට පැවරීම ‘නීති විරෝධීයි’

පුද්ගලයන්ට වෙඩි තැබීමේ බලය ත්‍රිවිධ හමුදාවට පැවරීමේ නීත්‍යානුකුල භාවය අභියෝගයට ලක්වී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලයක් නැති තැනක එවන් නියෝගයක් නිකුත් කිරීමේ බලයක් සහිත...

යුද්ධය නිමා වී වසර 13කට පසුවත් මන්නාරමේ මුර කපොලු ඉවත් කිරීමට හමුදාව විරුද්ධයි!

යුද්ධය නිමා වී දහතුන් වසරකට පසුවත් ජනතාව පීඩාවට පත් වන ආකාරයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර තිබෙන යුද හමුදා මුර කපොලු ඉවත් කිරීම ප්‍රදේශයේ ඉහළම හමුදා ප්‍රධානියකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය...

Gota go home

මේ ජනතා නැගිටීම, ප්‍රජාතන්ත්‍රවාදී සභා තුළින් රට පාලනය කරන තැනක් කරා ගෙනයාමට වැඩ කරමු – බාහු

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් නව සම සමාජ පක්ෂය (නසසප) පෙන්වා දෙන්නේ, තමන් ඉතිහාසය තුළ බලාපොරොත්තුව සිටි, ශ්‍රී ලංකාව තුළ ගොවි කම්කරු ජනතාව යුක්තිය සාධාරණත්වය හා නිදහස සඳහා නැගිටින දිනය අද උදා වී ඇති...

දෙමළ ජනතාව හා එක්වන ලෙස සිංහල ජනයාට ඉල්ලීමක්

දශක හතරක කාලයක් පුරා පවතින ක්‍රමය වෙනස් කරන්නට හා එල්ලවූ පීඩනයට එරෙහිව සටන් කරන දෙමළ ජනයාගේ හඬට ඉඩක් ලබා දෙමින්, දකුණේ ජනතාව ඔවුන් හා එක්ව අරගල කළ යුතු බවට ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය අවධාරණය කර...

හර්තාලයේ සාර්ථකත්වය පෙන්නන්නේ ආණ්ඩුව ගෙදර යා යුතු බවයි!

“හර්තාල් ව්‍යාපාරය රට නිශ්ක්‍රීය කරයි! ජන පීඩක ජනපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වෙනු!” තේමාව යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන නව සම සමාජ පක්ෂය පෙන්වා දෙන්නේ, කම්කරු-සිසු-තරුණ බලවේග එක්වූ හර්තාලයේ ශක්තිය මගින්, තවදුරටත් මෙරට ජන ජීවිතය...

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොවුනොත් ලංකාවේ ‘හමුදා පාලනයක්’ – විග්නේශ්වරන්

මතුව තිබෙන අර්බුදකාරීතත්වයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිහි නොවුනහොත්,හමුදා පාලනයක් ඇති වීම අනිවාර්ය බවට දෙමළ දේශපාලන නායකයෙකු අනතුරු හඟවා තිබේ. “වැඩිපුර මධ්‍යම පාන්තික තරුණ කොටස් ලොකු උනන්දුවකින් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. ජනාධිපතිට හා අගමැතිට විරුද්ධව...