“දෙමළ අපට ඒක නීතියක්-සිංහලයන්ට තව නීතියක්” කුරුන්තුර්මලේ හඬ නැගේ
මුලතිව්හි මතභේදයට තුඩුදී ඇති පුරාවිද්‍යා බිමක රාජ්‍ය අනුග්‍රහයෙන් බෞද්ධ විහාරයක් ඉදිකිරීමට එරෙහිව පැවති අරගලයක මුල්පෙළේ දෙමළ ක්‍රියාධරයන් දෙදෙනකු පොලිසිය විසින් ‘සාපරාධී බලහත්කාරය’ පෑමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පසු ඔවුන් නිදහස් කරන ලෙස බලකරමින් දියත්...