ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා මන්නාරමේ ධීවරයෝ උද්ඝෝෂණයක
දිනෙන් දින උග්‍ර වන ආර්ථිකය හමුවේ තම ජීවිකාව කරගෙන යාමට නිසි පරිදි ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා මන්නාරමේ ධීවරයෝ උද්ඝෝෂණයක් පවත්වා තිබේ. දශක ගණනාවක් පැවති යුද්ධයෙන් පිඩාවට පත් මන්නාරම – වන්කාලේ ගම්මානයේ ධීවරයන් පල්ලිමුණේ...


