දෙමළ මහවිරු සමරු දා මුලතිව්හිදී ඝාතනයට ලක් වූ සිසුවියන් සැමරේ
මහවිරු සමරු දිනයට සමගාමිව රජයේ හමුදා මගින් මුලතිව්හිදී මරා දැමුණු දෙමළ පාසල් සිසුවියන් පිරිසක් ඔවුන්ගේ හිතවතුන් හා පවුලේ ඥාතින් විසින් අනුස්මරණය කර තිබේ. පහළොස් වසකට පෙර 2007 අවුරුද්දේ නොවැම්බර් මස 27 වැනිදා ගිලන් රථයකින්...


