Category: දේශපාලනය

නව සම සමාජ 47 සංවත්සරය – 2024

තේමාව: “සැබෑ ආර්ථික වෘධියට අවශ්‍ය වන ස්වපාලනය මත පදනම් වූ සමාජ-ආර්ථික පෙරලිය උදෙසා!” නව සම සමාජ 47 වන සංවත්සරයට එක් වෙමින්, “නිදහසේ නොනිමි අරගලය” තේමාව යටතේ වික්‍රමබාහු සහෝදරයා පිළිබඳ මතකයන් අවධි කරමින් ආචාර්ය නිමල්කා...

ජන බලයෙන් ප්‍රජාතන්ත්‍රීය විප්ලවය ඉදිරියට ගෙන යන්න ආරාධනා කරමින් නසසප 2024 ජනාධිපතිවරණය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

2024 ජනාධිපතිවරණය සඳහා සිය අපේක්ෂකයා ලෙස පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප්‍රියන්ත වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇති නව සම සමාජ පක්ෂය, සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය, අද (30) උදෑසන කොම්පඤ්ඤවීදියේ, බැරැක්ක පටුමග පක්ෂ කාර්යාලයේ දී එළිදක්වන ලදී. ආණ්ඩු...

ගාසා සංහාරයට විරුද්ධව කොළඹ විරෝධතා

පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ගෙනයන යුද්ධය වහාම නවත්වන ලෙස බල කරමින්, ඇමරිකානු තානාපති කාර්යයාලයට සංදේශයක් භාර දීමේ විරෝධතා පා ගමනක් අද (මැයි 17) දින කොළඹදී සංවිධානය කර තිබුණි. ලෝක යුධ විරෝධී සංධානය...

උතුරේ අම්මලා වෙනුවෙන් කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

ලේ වැකි යුද්ධයට ගොදුරු වූ සිය ආදරණීයයන් සිහිපත් කරමින් බත් කැද බෙදූ උතුරේ කාන්තාවන් තිදෙනෙක්ට හිංසා කරමින්, තවත් පුද්ගලයෙකුද සමග පසුගියදා රාත්‍රියේ (මැයි 12) මුතූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරන උද්ගෝෂණයක් අද...

නසසප මැයි දිනය 2024 “ස්වපාලනය මත පදනම් වන සමාජ ආර්ථික සංවර්ධන මාවතක් උදෙසා!”

නව සම සමාජ පක්ෂයේ 2024 මැයි දින රැස්වීම පසුගිය මැයි 01 දින උදෑසන 10.00 ට ගෑස් පහ, කොළඹ පැරණි නගර ශාලාවේ පවත්වන ලදී. “ස්වපාලනය මත පදනම් වන සමාජ ආර්ථික සංවර්ධන මාවතක් උදෙසා!” තේමාව කරගත්...

ප්‍රේමණීය ලොවක් උදෙසා ජීවිතයට ආදරය කැන්දූ ගුණසේන විජේසිංහ සහෝදරයා

“ප්‍රේමණීය ලොවක් උදෙසා ජීවිතයට ආදරය කැන්දූ සොඳුරු මිනිසාට පිදෙන උපහාරය” ගුණසේන විජේසිංහ සහෝදරයා වෙනුවෙන් පසුගිය නොවැම්බරයේ (2023) අනුරාධපුර නගරයේ සමාජක්‍රියාකාරීන් සංවිධානයවී සිටින ‘ ජූලි 24 එකමුතුව’ සංවිධානය කර තිබූ උපහාර උළෙලට හරයේ අපිද සහභාගි වුනෙමු....

“මාක්ස්වාදය පිළිබඳ අපගේ අවබෝධය” සාකච්ඡා සභාව

ලෙනින් සහෝදරයාගේ අභාවයෙන් වසර සියයක් සැපිරීම නිමිත්තෙන් “මාක්ස්වාදය පිළිබඳ අපගේ අවබෝධය” තේමාව යටතේ පසුගිය පෙබරවාරි 17 වැනි දා සාකච්ඡා සභාවක් සංවිධානය කර තිබුණි. ප්‍රියන්ත වික්‍රමසිංහ සහෝදරයා මුලසුන දරණ ලද මෙම සාකච්ඡා සභාවට, මහාචාර්ය නිර්මාල්...

නව සම සමාජ 46 වන සංවත්සරය

“ස්වපාලනය මත පදනම් වන සමාජ ආර්ථික සංවර්ධන මාවතක් උදෙසා” යන තේමාපාඨය යටතේ, නව සම සමාජ පක්ෂයේ 46 වන සංවත්සර සැමරුම පසුගිය දෙසැම්බර් 30 දා රජයේ ලිපිකරු සේවා සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. මෙවර සංවත්සර සැමරුම...

වික්‍රමබාහු නියත වශයෙන්ම ‘වික්‍රමබාහු’ම විය

“වික්‍රමබාහු නියත වශයෙන්ම ‘වික්‍රමබාහු’ම විය” ලෙස ලොව ඇති සැටියෙන් විශ්ලේෂණය කර; එය වෙනස් කිරීමේ මඟ පෙන්වූ දීප්තිමත් විප්ලවවාදියකු වන වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාගේ න්‍යායික හා දේශපාලනික අරගලයේ පිය සටහන් පිළිබදව පොතක් සම්පාදනය කිරීම වෙනුවෙන් නව...

1983 කළු ජූලිය – වසර 40 කට පසු… “ජාතියක හෘද සාක්ෂිය ලෙයින් හා යකඩින් අහෝසි කළ හැක්කක් ද?”

1983 කළු ජූලිය – වසර 40 කට පසු… “ජාතියක හෘද සාක්ෂිය ලෙයින් හා යකඩින් අහෝසි කළ හැක්කක් ද?” තේමා කොටගත් සාකච්ඡා සභාව පසුගිය ජූලි 30 වැනිදා කොළඹ පැරණි නගර සභා ශාලාවේ දී පවත්වන ලදී....