නව සම සමාජ 47 සංවත්සරය – 2024
තේමාව: “සැබෑ ආර්ථික වෘධියට අවශ්‍ය වන ස්වපාලනය මත පදනම් වූ සමාජ-ආර්ථික පෙරලිය උදෙසා!” නව සම සමාජ 47 වන සංවත්සරයට එක් […]
තේමාව: “සැබෑ ආර්ථික වෘධියට අවශ්‍ය වන ස්වපාලනය මත පදනම් වූ සමාජ-ආර්ථික පෙරලිය උදෙසා!” නව සම සමාජ 47 වන සංවත්සරයට එක් […]
2024 ජනාධිපතිවරණය සඳහා සිය අපේක්ෂකයා ලෙස පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප්‍රියන්ත වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇති නව සම සමාජ පක්ෂය, සිය […]
පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ගෙනයන යුද්ධය වහාම නවත්වන ලෙස බල කරමින්, ඇමරිකානු තානාපති කාර්යයාලයට සංදේශයක් භාර දීමේ විරෝධතා […]
“අපි ළඟ හැම නීතියක්ම තියෙනවා, නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ, මොකද නායකයන් […]
The Leader හි පළ වූ මෙම ලිපිය, ඔබ වෙනුවෙන් හරය මෙසේ ඉදිරිපත් […]
A series of exhibitions arranged featuring 100 photographs, about the lives of […]
කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ, තිර රචනයෙන් කලණ ගුණසේකර දායක වූ; සමනලී ෆොන්සේකා […]
“හරය” හා සම්බන්ධ වන්න. ඔබගේ අදහස්/විමසුම් පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.
haraya.today@gmail.com
තේමාව: “සැබෑ ආර්ථික වෘධියට අවශ්‍ය වන ස්වපාලනය මත පදනම් වූ සමාජ-ආර්ථික පෙරලිය උදෙසා!” නව සම සමාජ 47 වන සංවත්සරයට එක් […]
2024 ජනාධිපතිවරණය සඳහා සිය අපේක්ෂකයා ලෙස පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප්‍රියන්ත වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇති නව සම සමාජ පක්ෂය, සිය […]
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීම සදහා යාන්ත්‍රණයක් ස්ථාපිත කර එම තොරතුරු ජාත්‍යන්තර ප්‍රජාවට නිරන්තරයෙන් වාර්තා කිරීමට වැඩ […]
යුද්ධයෙන් දෙමාපියන් අහිමි වූවද සියළු බාධක ජය ගනිමින් විශ්වවිද්‍යාල සිසු නායකයකුද වු දරුවකු යුද්ධයෙන්ම මිය යෑම තේමා කරගනිමින් නවකතාවක් ලියු […]
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අතුරුදහන් වී ගාලු දිස්ත්‍රික්කයේ පොලිසියකින් සොයාගනු ලැබූ පුද්ගලයකුට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා රටේ ප්‍රධානම නීති නිලධාරියාට පැමිණිලි කළ […]
අතීතය අමතක කර අනාගතය නිර්මාණය කිරීමට යෝජනා කරන ජාතික ජන බලවේගයේ නායකයාට බලය විමධ්‍යගත කිරීම සම්බන්ධ අනාගත ස්ථාවරය වර්තමානයේදීම හෙළි […]
දෙමළ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව ත්‍රස්ත විමර්ශන පොලිසිය දිගින් දිගටම සිදු කරන අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස උතුරේ ජනතා නියෝජිතයකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා දිනක් […]
වසර ගණනාවක් තිස්සේ යුද හමුදාව වාඩි ලා සිටි දෙමළ ජනයාට අයත් අක්කර දෙසියකට වැඩි උතුරේ භුමියක් නිදහස් කොට මාස දෙකක් […]
දකුණු ආසියාකරයේ විශිෂ්ඨතම ග්‍රන්ථ සම්භාරයක එකතුවක් වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමෙන් වසර 43 ක් ගතවීම සිහිපත් කරමින් පුෂ්පදීපානුස්මරණයක් පවත්වා තිබේ. […]
ශ්‍රී ලංකාවේ සිදු වු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පළ කළ විශේෂ වාර්තාවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වන්නියේ මුල් පෙලේ […]
ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන බලහත්කාරයෙන් අතුරුදහන් වීම් පිළිබද දේශීය වගඋත්තරදායකත්වයක් නොමැති වීම පිළිබඳව අවධාරණය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය, එම […]
දසක එක හමාරකට ඉහත දී යුද මුක්ත කලාපයක් ලෙස ආණ්ඩුව නම් කළ මුහුදුබඩ බිම් තීරුවකට කොටුව සිටිය දී රජයේ ආරක්ෂක […]
පහලොස් වසරකට ඉහත දී ඝාතනයට ලක්වු ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීම සදහා ප්‍රදේශවාසී ජනතාවට කැඳ බෙදාදීම තහනම් කරමින් ලබාගත් උසාවි නියෝගයක් […]
පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ගෙනයන යුද්ධය වහාම නවත්වන ලෙස බල කරමින්, ඇමරිකානු තානාපති කාර්යයාලයට සංදේශයක් භාර දීමේ විරෝධතා […]
ලේ වැකි යුද්ධයට ගොදුරු වූ සිය ආදරණීයයන් සිහිපත් කරමින් බත් කැද බෙදූ උතුරේ කාන්තාවන් තිදෙනෙක්ට හිංසා කරමින්, තවත් පුද්ගලයෙකුද සමග […]
ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව ආරක්ෂක හමුදා විසින් සිදු කරන වද හිංසා සහ ලිංගික ප්‍රචණ්ඩත්වයේ අඩුවක් තවමත් සිදුව නැතැයි ජාත්‍යන්තර […]
A damning report by a leading international watchdog has revealed continued abduction and torture including sexual abuse of Tamils even […]
කැළි කසල වලින් තොර පිරිසිදු රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් වෙහෙසී වැඩ කරන සනීපාරක්ෂක කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබදව වගකිවයුත්තන් සංවේදී නොවීම සම්බන්ධයෙන් […]
නව සම සමාජ පක්ෂයේ 2024 මැයි දින රැස්වීම පසුගිය මැයි 01 දින උදෑසන 10.00 ට ගෑස් පහ, කොළඹ පැරණි නගර […]
The world community stands accused of weakening an ongoing struggle for justice for those who are missing since their surrender […]
ශ්‍රී ලංකාව තුළ දණ්ඩමුක්තිය දිගින් දිගටම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන එක්සත් ජනපදය, මානව හිමිකම් කඩ කළ නිලධාරීන් හඳුනාගෙන […]
අගනගරයේදී පැහැරගෙන ගොස් කොළඹ අධි ආරක්ෂක කලාපයක් තුල ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටුවී නැති ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදියකුගේ දහනම වැනි […]
More than 1,500 families in Jaffna remain displaced by war even 15 years after it ended, it has come to […]
ශ්‍රී ලංකාවට එවා තිබූ ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා තිස් හය වසරකට ඉහත දී මාරාන්තික උපවාසයක […]
සියවස් දෙකකට අධික කාලයක සිට වන්නි වාසී හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වු පර්වතයක් මත පිහිටි ශිව දේවාලයක පරිපාලන සභාවට හින්දු […]
The CTID has summoned and questioned the head of the Tamil Literary Forum after he organized the launch of a […]
“ප්‍රේමණීය ලොවක් උදෙසා ජීවිතයට ආදරය කැන්දූ සොඳුරු මිනිසාට පිදෙන උපහාරය” ගුණසේන විජේසිංහ සහෝදරයා වෙනුවෙන් පසුගිය නොවැම්බරයේ (2023) අනුරාධපුර නගරයේ සමාජක්‍රියාකාරීන් […]
ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවැරී ඇති නිලධාරීන්, ප්‍රචණ්ඩ ලෙස විරෝධතා මර්දනය කරමින් මානව හිමිකම් කඩ කරන […]
Police have questioned a school in Jaffna over the ‘niyangala’ flower, the Tamil national flower, and tank shapes of huts […]
යුද්ධයෙන් වැඩිම පීඩාවට පත් වන්නියෙන් දස මසකට පෙර සොයා ගත් සමූහ මිනීවලේ නවතා ඇති කැනීම් යළි ආරම්භ කිරීම සඳහා විශේෂඥ […]
නැගෙනහිර පළාතේ කිරි දෙනුන් කවන තණබිමක අධිකරණ නියෝගයක් නොතකා බෝග වගා කරමින් වාඩිලා සිටිනපිටස්තර පදිංචිකරුවන් ඉවත් කරන ලෙස බලධාරීන්ට බල […]
යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනාවලට යටත් වූ හෝ භාර වූ හෝ පසු අතුරුදහන් කරනු ලැබූ තම ඥාතීන් […]
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට තමන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හින්දු […]
උතුරේ දියත් වු යුද්ධය අවසන්ව පහලොස් වසරකට පසුවත් දෙමළ තරුණයන් පසුපස රජයේ ආරක්ෂක අංශ හඹායෑම නිසා ඔවුන්ගේ දෙමාපියෝ භිතියට පත්ව […]
උතුරු, නැගෙනහිර දෙමළ ජනයාගේ සම්ප්‍රදායික සිද්ධස්ථාන ඉලක්ක කර සිංහල බෞද්ධකරණය සිදු කරන බවට ශිෂ්‍ය සංගමයක් ආණ්ඩුවට චෝදනා එල්ල කර තිබේ. […]
ඉන්දීය ධීවරයන් මෙරට මුහුදට බලෙන් ඇතුළු වී මසුන් මැරීම නිසා උතුරු පළාතේ ධීවරයන්ගේ ජීවිකාවට මරු පහරක් එල්ල වී ඇති බැවින් […]