ඒකීය රාජ්‍යය හා එක්සත් රාජ්‍යයේ ෆෙඩරල්වාදය
ඒකීය රාජ්‍යය හා එක්සත් රාජ්‍යයේ ෆෙඩරල්වාදය ආදිය ගැන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡාවක් මතුව තිබේ. මේ සාකච්ඡාව මතුව ඇත්තේ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශ ප්‍රමුඛව, ඒ ඒ ප්‍රදේශ […]
ඒකීය රාජ්‍යය හා එක්සත් රාජ්‍යයේ ෆෙඩරල්වාදය ආදිය ගැන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡාවක් මතුව තිබේ. මේ සාකච්ඡාව මතුව ඇත්තේ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශ ප්‍රමුඛව, ඒ ඒ ප්‍රදේශ […]
නූතන ධනපති යුගය උදාවීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල ජාතික සවිඥානකත්වය ඉදිරියට ආවේ ය. ඒ එකම වෙළඳපලක සමානාත්මයෙන් යුතුව, සමාන අයිතින් […]
“හරය” හා සම්බන්ධ වන්න. ඔබගේ අදහස්/විමසුම් පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.
haraya.today@gmail.com
1983 කළු ජූලිය – වසර 40 කට පසු… “ජාතියක හෘද සාක්ෂිය ලෙයින් හා යකඩින් අහෝසි කළ හැක්කක් ද?” තේමා කොටගත් […]
‘කළු ජූලියට’ වසර40 ක් පිරීම සිහිපත් කරමින් සමාජවාදී තරුණ සංගමය සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් පසුගිය ජූලි 23 දින කොළඹ […]
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධව පසුගියදා විහාර මහා දේවි එලිමහන් රංගපිඨයේ පවත්වන ලද ජාතික මහා සමුළුව අමතමින්, […]
දෙමළ ජනයාට අයත් ඉඩම් අත්පත්කරගනිමින් හමුදා බලයෙන් උතුරේ ඉදි කර තිබෙන බෞද්ධ විහාරයක් ඉවත් කර සිය භූමිය නිදහස් කරන ලෙස […]
කුඩා දරුවන් ඇතුළු තිස් හය දෙනකු ඝාතනය කළ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක තිස් […]
යුද්ධයේ අවසාන දිනවලදී මුහුදුබඩ බිම් තීරුවකට කොටුවී ෂෙල් වෙඩි, ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර වලට මැදිවී සිටි දෙමළ ජනතාවගෙන් සමහරකට […]
දෙමළ ජනයාගේ ඉතිහාසය සහ පාරම්පරික උරුම විකෘති කරමින් උතුරේ සිංහල බෞද්ධ ඉතිහාසයක් තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බවට රජයට චෝදනා […]
කඳුරට දෙමළ ජනතාව (මලයහ තමිලර්) එහි වාසයට පැමිණ වසර 200 ක් පිරීමට සමගාමීව, “කඳුරට වතුවල හා අදාල භූමි ප්‍රදේශයන්හි පාලනය […]
දෙමළ ජනයාගේ වාර්ගික සහ ආගමික උරුමය වෙනස් කිරීමේ අරමුණින් උතුරු නැගෙනහිර සිදු කෙරෙන සියලුම ආක්‍රමණකාරී කටයුතු වහාම නතර කරන ලෙස […]
පහලොස් වසරකට ඉහත දී ඝාතනයට ලක් වූ විමුක්ති කොටි සාමාජිකයන්ගේ ඡායාරූප සහ නම් සහිත විස්තර ජනමාධ්‍ය තුළ පල කිරීම එම […]
2023 මාර්තු 09 වැනිදාට දින නියම කර ඇති පලාත් පාලන මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා නව සම සමාජ පක්ෂය විසින් […]
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදියකුගේ දාහත් වැනි අනුස්මරණය නැගෙනහිරදී පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් […]
කිරි ගොවීන් වසර ගණනාවක සිට ගවයන්ට කැවීම සඳහා භාවිත කළ තණ බිම් සිංහල ගොවීන් පිරිසක් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් වගා කිරීම […]
අත්අඩංගුවේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට චෝදනා එල්ලවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් […]
කඳුකර ජනතාවගේ උරුමය වෙනුවෙන් සටන් වැදී දිවි දුන් විරුවන්ගේ දිනය නුවර එළියේදී අනුස්මරණය කර තිබේ. එම අනුස්මරණය කොටගල කොමර්ෂල් ලේක් […]
උතුරේ පැවැති ජාත්‍යන්තර සම්මේලනයක් අතරතුරදී හතලිස් නම වසරකට පෙර පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළ නම දෙනකු දෙමළ ජනතා නියෝජිතයන් විසින් […]
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලාංඡන ප්‍රදර්ශනය වන අයුරින් මහවිරු සමරුවක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ, මුල්ලියාවේලි මහවිරු සුසාන භුමියේ සංවිධායක කමිටු […]
යුද්ධයේදී ඝාතනයට ලක්වු දෙමළ ඊළම් විමුක්ති කොටි සාමාජිකයන්ගේ සිරුරු මිහිදන් කර තිබෙන නැගෙනහිර පළාතේ මහවිරු සුසාන භුමියක් අත්පත්කරගන්නට යුද හමුදාව […]
ගුරු-විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පිරිස් විසින් ගන්නා ලද ණය මුදල් සඳහා පොලිය ඉහළ දැමීම වහාම නතර කරන ලෙස දිවයිනේ ප්‍රමුඛතම […]
“ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් නොමියෙන අරගලය…” තේමාව කොට ගනිමින් නව සම සමාජ පක්ෂය සිය 45 වන සංවත්සරය සැමරුම දෙසැම්බර් 31 […]
රජයේ හමුදා විසින් අතුරුදහන් කරනු ලැබූ තම සමීපතමයන්ට යුක්තිය ඉටු කිරීමට අසමත්ව, වන්දි ලබා දීම ගැන පමණක් කතා කරන අතුරුදහන් […]
යුද හමුදාව විසින් බලහත්කාරයෙන් වාඩිලා සිටින දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් වහාම නිදහස් කරන ලෙස බල කරමින් වන්නියේදී විරෝධතාවයක් දියත් කර […]
කෘෂිකාර්මික නිෂ්පාදන සහ ධාන්‍ය වල මිලෙහි දැවැන්ත වැඩිවීමක් සමඟ, ලෝකයේ ආහාර මිල උද්ධමනය වැඩිම රටවල් දහය අතරට ශ්‍රී ලංකාව පැමිණ […]
හමුදාව හැර ගිය ආරක්ෂක භටයන් 20,000 ක් පමණ ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා නිවේදනය කළ පොදු සමා කාලය අතරතුර නිල […]
එල්ලුම් ගසට නියමව සිටියදී ජනාධිපති සමාව ලබා ගෙදර ගිය සොල්දාදුවකු ඇතුළු රජයේ යුද හමුදා භටයන් විසින් වසර විසි දෙකකට ඉහත […]
ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සලකුණු කරන නඩු තීන්දුවක් ලබා ගැනීමට යුද සමයේ අතුරුදහන් කරනු ලැබුවන් සොයා ගැනීම වෙනුවෙන් දිගටම […]
වන සංහාරකයන්ගේ නීතිවිරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින වනජීවි නිලධාරින් තම දෛනික ජීවනෝපාය වෙනුවෙන් වනයට ඇතුල් වන ආදිවාසි ජනයා අත්අඩංගුවට ගෙන […]
නාවික හමුදාව විසින් උතුරේ දෙමළ ජනයාට අයත් විශාල ප්‍රමාණයේ භූමියක් අත්පත් කරගැනීමට දැරූ තවත් උත්සාහයක් දෙමළ දේශපාලනඥයන්ගේ සහ ඉඩම් හිමියන්ගේ […]
‘ප්‍රජාතන්ත්‍රීය නව ලෝක නියමයකට බල කෙරෙන පෙරනිමිත්ත – යුක්‍රේණ රුසියානු යුද ගැටුම’ මාතෘකාව යටතේ සංවිධානය කරන ලද සාකච්ඡා සභාව, පසුගිය […]
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන හෙළිකරන්නන් කොටි සංවිධානයට හිතවත් බවට අපහාස කරන ආණ්ඩු හිතෛෂීන්ට විශාල පරාජයක් අත් කරදෙමින් බ්‍රිතාන්‍යයේ සිංහල […]
නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක පිහිටි දෙමළ ජනයාට අයත් පාරම්පරික ඉඩම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට දැරූ උත්සාහයක් ජනතා විරෝධය හමුවේ […]
ලෝක මානව හිමිකම් සැමරුම් දිනය 2022 වෙනුවෙන්, නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රංජිත් ගමගේ සහ සහ කොළඹ මහ […]
ඝාතනයට ලක් වු අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබා දීම රජය ගත් පියවර […]
තිස් අට වසරකට පෙරාතුව වවුනියාවේ ගමක් වටලා රජයේ හමුදා මගින් බලහත්කාරයෙන් රැගෙන ගොස් මරා දැමූ 29 දෙනා සිහිපත් කර තිබේ. […]
රජයේ සන්නද්ධ සේනා විසින් තිස් අට වසරකට ඉහතදී සමුල ඝාතනය කොට මේ වනතුරුත් යුක්තිය ඉටු නොවූ දෙමළ වැසියන් තිස් දෙදෙනකුගේ […]
කොරෝනා වසංගතයෙන් ආතුර වී මියයන්නන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කළ යුතු බවට රජයට වැරදි උපදෙස් ලබා දුන්නේ කවුදැයි වහාම පරීක්ෂණයක් පවත්වන […]