ප්රජාතන්ත්රවාදයට එදිරිව සමාජවාදය පිහිටුවීම
මේ දවස්වල දේශපාලනයට ගැලපෙන අදහස් පමණක් ලියන්න සිද්ද වෙලා තිබෙනව. මේක කරුමයක් නිසා මන් මැළි කළත් යාළුවො කියනවා කොතැනක හරි […]
මේ දවස්වල දේශපාලනයට ගැලපෙන අදහස් පමණක් ලියන්න සිද්ද වෙලා තිබෙනව. මේක කරුමයක් නිසා මන් මැළි කළත් යාළුවො කියනවා කොතැනක හරි […]
විජය කුමාරණතුංග මෙරට තුළ රතු කොඩිය ඉහලට එසවූ මිනිසෙක්. එය හිතාමතා ගෙනගිය ගමනකට වඩා හැගීමෙන් බරව ගිය ගමනක්. ඔහුගේ කලාවේ […]
“හරය” හා සම්බන්ධ වන්න. ඔබගේ අදහස්/විමසුම් පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.
haraya.today@gmail.com
2023 මාර්තු 09 වැනිදාට දින නියම කර ඇති පලාත් පාලන මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා නව සම සමාජ පක්ෂය විසින් […]
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදියකුගේ දාහත් වැනි අනුස්මරණය නැගෙනහිරදී පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් […]
කිරි ගොවීන් වසර ගණනාවක සිට ගවයන්ට කැවීම සඳහා භාවිත කළ තණ බිම් සිංහල ගොවීන් පිරිසක් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් වගා කිරීම […]
අත්අඩංගුවේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට චෝදනා එල්ලවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් […]
කඳුකර ජනතාවගේ උරුමය වෙනුවෙන් සටන් වැදී දිවි දුන් විරුවන්ගේ දිනය නුවර එළියේදී අනුස්මරණය කර තිබේ. එම අනුස්මරණය කොටගල කොමර්ෂල් ලේක් […]
උතුරේ පැවැති ජාත්‍යන්තර සම්මේලනයක් අතරතුරදී හතලිස් නම වසරකට පෙර පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළ නම දෙනකු දෙමළ ජනතා නියෝජිතයන් විසින් […]
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලාංඡන ප්‍රදර්ශනය වන අයුරින් මහවිරු සමරුවක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ, මුල්ලියාවේලි මහවිරු සුසාන භුමියේ සංවිධායක කමිටු […]
යුද්ධයේදී ඝාතනයට ලක්වු දෙමළ ඊළම් විමුක්ති කොටි සාමාජිකයන්ගේ සිරුරු මිහිදන් කර තිබෙන නැගෙනහිර පළාතේ මහවිරු සුසාන භුමියක් අත්පත්කරගන්නට යුද හමුදාව […]
ගුරු-විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පිරිස් විසින් ගන්නා ලද ණය මුදල් සඳහා පොලිය ඉහළ දැමීම වහාම නතර කරන ලෙස දිවයිනේ ප්‍රමුඛතම […]
“ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් නොමියෙන අරගලය…” තේමාව කොට ගනිමින් නව සම සමාජ පක්ෂය සිය 45 වන සංවත්සරය සැමරුම දෙසැම්බර් 31 […]
රජයේ හමුදා විසින් අතුරුදහන් කරනු ලැබූ තම සමීපතමයන්ට යුක්තිය ඉටු කිරීමට අසමත්ව, වන්දි ලබා දීම ගැන පමණක් කතා කරන අතුරුදහන් […]
යුද හමුදාව විසින් බලහත්කාරයෙන් වාඩිලා සිටින දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් වහාම නිදහස් කරන ලෙස බල කරමින් වන්නියේදී විරෝධතාවයක් දියත් කර […]
කෘෂිකාර්මික නිෂ්පාදන සහ ධාන්‍ය වල මිලෙහි දැවැන්ත වැඩිවීමක් සමඟ, ලෝකයේ ආහාර මිල උද්ධමනය වැඩිම රටවල් දහය අතරට ශ්‍රී ලංකාව පැමිණ […]
හමුදාව හැර ගිය ආරක්ෂක භටයන් 20,000 ක් පමණ ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා නිවේදනය කළ පොදු සමා කාලය අතරතුර නිල […]
එල්ලුම් ගසට නියමව සිටියදී ජනාධිපති සමාව ලබා ගෙදර ගිය සොල්දාදුවකු ඇතුළු රජයේ යුද හමුදා භටයන් විසින් වසර විසි දෙකකට ඉහත […]
ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සලකුණු කරන නඩු තීන්දුවක් ලබා ගැනීමට යුද සමයේ අතුරුදහන් කරනු ලැබුවන් සොයා ගැනීම වෙනුවෙන් දිගටම […]
වන සංහාරකයන්ගේ නීතිවිරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින වනජීවි නිලධාරින් තම දෛනික ජීවනෝපාය වෙනුවෙන් වනයට ඇතුල් වන ආදිවාසි ජනයා අත්අඩංගුවට ගෙන […]
නාවික හමුදාව විසින් උතුරේ දෙමළ ජනයාට අයත් විශාල ප්‍රමාණයේ භූමියක් අත්පත් කරගැනීමට දැරූ තවත් උත්සාහයක් දෙමළ දේශපාලනඥයන්ගේ සහ ඉඩම් හිමියන්ගේ […]
‘ප්‍රජාතන්ත්‍රීය නව ලෝක නියමයකට බල කෙරෙන පෙරනිමිත්ත – යුක්‍රේණ රුසියානු යුද ගැටුම’ මාතෘකාව යටතේ සංවිධානය කරන ලද සාකච්ඡා සභාව, පසුගිය […]
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන හෙළිකරන්නන් කොටි සංවිධානයට හිතවත් බවට අපහාස කරන ආණ්ඩු හිතෛෂීන්ට විශාල පරාජයක් අත් කරදෙමින් බ්‍රිතාන්‍යයේ සිංහල […]
නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක පිහිටි දෙමළ ජනයාට අයත් පාරම්පරික ඉඩම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට දැරූ උත්සාහයක් ජනතා විරෝධය හමුවේ […]
ලෝක මානව හිමිකම් සැමරුම් දිනය 2022 වෙනුවෙන්, නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රංජිත් ගමගේ සහ සහ කොළඹ මහ […]
ඝාතනයට ලක් වු අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබා දීම රජය ගත් පියවර […]
තිස් අට වසරකට පෙරාතුව වවුනියාවේ ගමක් වටලා රජයේ හමුදා මගින් බලහත්කාරයෙන් රැගෙන ගොස් මරා දැමූ 29 දෙනා සිහිපත් කර තිබේ. […]
රජයේ සන්නද්ධ සේනා විසින් තිස් අට වසරකට ඉහතදී සමුල ඝාතනය කොට මේ වනතුරුත් යුක්තිය ඉටු නොවූ දෙමළ වැසියන් තිස් දෙදෙනකුගේ […]
කොරෝනා වසංගතයෙන් ආතුර වී මියයන්නන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කළ යුතු බවට රජයට වැරදි උපදෙස් ලබා දුන්නේ කවුදැයි වහාම පරීක්ෂණයක් පවත්වන […]
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙමළ තරුණයකුට රජයේ ආරක්ෂක අංශ විසින් උතුරේ කළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව ශ්‍රී […]
මහවිරු සමරු දිනයට සමගාමිව රජයේ හමුදා මගින් මුලතිව්හිදී මරා දැමුණු දෙමළ පාසල් සිසුවියන් පිරිසක් ඔවුන්ගේ හිතවතුන් හා පවුලේ ඥාතින් විසින් […]
කම්කරුවන්ගේ ගෙවතු වගා විනාශ කර දැමීමට සමාගම් පාලකයන් දී ඇති නියෝගයට එරෙහිව වෘත්තීය සටන් දියත් කිරීමට වතු වෘත්තීය සමිති තීරණය […]
අගනගරයේ ජීවත් වන දෙමළ ජනයා ඉලක්ක කරගනිමින් පොලීසිය පුද්ගලික තොරතුරු එකතු කිරීමේ නිරතව සිටින බවට දෙමළ ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේදී චෝදනා […]
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන් ලෙස හදුන්වා ගන්නා පිරිස් විදෙස් මුදල් මත යැපෙන්නන් ලෙස ජනාධිපතිවරයා විසින් දැඩි දෝෂ දර්ශනයට ලක් […]
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරි වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් ධීවර කර්මාන්තය කෙරෙහි අවධානයක් යොමු කර නොමැති බවට […]
යහපාලන සමයේ අගමැති ලෙසින් ලබා දුන් පොරොන්දු ඉටු නොකර වන්නියට ගිය ජනාධිපතිවරයාට යුද පීඩිත දෙමළ මව්වරුන්ගේ දැඩි විරෝධය එල්ල වී […]
යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ නම් ඇතුලත් ඵලක කිහිපයක් විවෘත කරමින් යාපනයේදී මහවිරු සැමරුම් සතිය ආරම්භ කර තිබේ. පේදුරුතුඩුව උසාවි […]
කම්කරුවන්ගේ ශ්‍රමය සුරා කෑමට ආයෝජකයන්ට මග පාදන ආකාරයෙන් කම්කරු නීති සංශෝධනය කිරීමේ ආණ්ඩුවේ වෑයමට වෘත්තීය සමිති විරෝධය එල්ලවී තිබේ. මුදල් […]
ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝන ගැන නැගෙන දේශීය හා විදේශීය චෝදනා සමාජ ක්‍රියාකාරිනියන්ට එරෙහිව දියත් කෙරෙන පොලිස් ප්‍රචණ්ඩත්වය මගින් සනාථ කෙරෙන […]