මරණ දඬුවම ලබා සිටින සියලු සිරකරුවන් නිදහස් කළ යුතුයි
පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ අට දෙනකුගේ සමූහ ඝාතනයට වරදකාර හමුදා සෙබලාට ජනපති සමාව දීම මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පිලිකුලෙන් යුතුව […]
පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ අට දෙනකුගේ සමූහ ඝාතනයට වරදකාර හමුදා සෙබලාට ජනපති සමාව දීම මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පිලිකුලෙන් යුතුව […]
මේ දවස්වල දේශපාලනයට ගැලපෙන අදහස් පමණක් ලියන්න සිද්ද වෙලා තිබෙනව. මේක කරුමයක් නිසා මන් මැළි කළත් යාළුවො කියනවා කොතැනක හරි […]
“හරය” හා සම්බන්ධ වන්න. ඔබගේ අදහස්/විමසුම් පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න.
haraya.today@gmail.com
“ප්රජාතන්ත්රවාදය හා සමාජවාදය වෙනුවෙන් නොමියෙන අරගලය…” තේමාව කොට ගනිමින් නව සම සමාජ පක්ෂය සිය 45 වන සංවත්සරය සැමරුම දෙසැම්බර් 31 […]
‘ප්රජාතන්ත්රීය නව ලෝක නියමයකට බල කෙරෙන පෙරනිමිත්ත – යුක්රේණ රුසියානු යුද ගැටුම’ මාතෘකාව යටතේ සංවිධානය කරන ලද සාකච්ඡා සභාව, පසුගිය […]
නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක පිහිටි දෙමළ ජනයාට අයත් පාරම්පරික ඉඩම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට දැරූ උත්සාහයක් ජනතා විරෝධය හමුවේ […]
ලෝක මානව හිමිකම් සැමරුම් දිනය 2022 වෙනුවෙන්, නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රංජිත් ගමගේ සහ සහ කොළඹ මහ […]
ඝාතනයට ලක් වු අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් කෝටියකට වැඩි මුදලක් ලබා දීම රජය ගත් පියවර […]
තිස් අට වසරකට පෙරාතුව වවුනියාවේ ගමක් වටලා රජයේ හමුදා මගින් බලහත්කාරයෙන් රැගෙන ගොස් මරා දැමූ 29 දෙනා සිහිපත් කර තිබේ. […]
රජයේ සන්නද්ධ සේනා විසින් තිස් අට වසරකට ඉහතදී සමුල ඝාතනය කොට මේ වනතුරුත් යුක්තිය ඉටු නොවූ දෙමළ වැසියන් තිස් දෙදෙනකුගේ […]
කොරෝනා වසංගතයෙන් ආතුර වී මියයන්නන්ගේ සිරුරු ආදාහනය අනිවාර්ය කළ යුතු බවට රජයට වැරදි උපදෙස් ලබා දුන්නේ කවුදැයි වහාම පරීක්ෂණයක් පවත්වන […]
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙමළ තරුණයකුට රජයේ ආරක්ෂක අංශ විසින් උතුරේ කළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව ශ්‍රී […]
මහවිරු සමරු දිනයට සමගාමිව රජයේ හමුදා මගින් මුලතිව්හිදී මරා දැමුණු දෙමළ පාසල් සිසුවියන් පිරිසක් ඔවුන්ගේ හිතවතුන් හා පවුලේ ඥාතින් විසින් […]
කම්කරුවන්ගේ ගෙවතු වගා විනාශ කර දැමීමට සමාගම් පාලකයන් දී ඇති නියෝගයට එරෙහිව වෘත්තීය සටන් දියත් කිරීමට වතු වෘත්තීය සමිති තීරණය […]
අගනගරයේ ජීවත් වන දෙමළ ජනයා ඉලක්ක කරගනිමින් පොලීසිය පුද්ගලික තොරතුරු එකතු කිරීමේ නිරතව සිටින බවට දෙමළ ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේදී චෝදනා […]
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන් ලෙස හදුන්වා ගන්නා පිරිස් විදෙස් මුදල් මත යැපෙන්නන් ලෙස ජනාධිපතිවරයා විසින් දැඩි දෝෂ දර්ශනයට ලක් […]
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරි වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් ධීවර කර්මාන්තය කෙරෙහි අවධානයක් යොමු කර නොමැති බවට […]
යහපාලන සමයේ අගමැති ලෙසින් ලබා දුන් පොරොන්දු ඉටු නොකර වන්නියට ගිය ජනාධිපතිවරයාට යුද පීඩිත දෙමළ මව්වරුන්ගේ දැඩි විරෝධය එල්ල වී […]
යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ නම් ඇතුලත් ඵලක කිහිපයක් විවෘත කරමින් යාපනයේදී මහවිරු සැමරුම් සතිය ආරම්භ කර තිබේ. පේදුරුතුඩුව උසාවි […]
කම්කරුවන්ගේ ශ්‍රමය සුරා කෑමට ආයෝජකයන්ට මග පාදන ආකාරයෙන් කම්කරු නීති සංශෝධනය කිරීමේ ආණ්ඩුවේ වෑයමට වෘත්තීය සමිති විරෝධය එල්ලවී තිබේ. මුදල් […]
ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝන ගැන නැගෙන දේශීය හා විදේශීය චෝදනා සමාජ ක්රියාකාරිනියන්ට එරෙහිව දියත් කෙරෙන පොලිස් ප්රචණ්ඩත්වය මගින් සනාථ කෙරෙන […]
දේශපාලන සිරකරුවන්ට මෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූවන්ට යුක්තිය ඉටු කරවා ගැනීම සදහා දීර්ඝ කාලීන අරගලයක යෙදී සිටින දකුනේ මානව හිමිකම් […]
මාස තුනකට ඉහත දී ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කළ ප්‍රබල දෙමළ ඩයස්පෝරා සංවිධානයක ප්‍රධානීන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස […]
රට දැඩි මුල්‍ය අර්බුදයක සිරවී සිටින මොහොතක අධ්‍යාපනය හා සෞඛ්‍යය අභිබවා රටේ ආරක්ෂාව වෙනුවෙන් මුදල් වෙන් වෙද්දී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම […]
දෙමළ ජනතා නායකයන් සමග සාකච්ඡා කිරීමේ උවමනාව පළකරන ජනාධිපතිවරයාගේ උතුරේ නියෝජිතයා රජයේ හමුදා අවශ්‍යතාවන්ට පොදු ජනයා සතු ඉඩම් බලහත්කාරයෙන් පවරා […]
පාසල තුළ විනය ආරක්ෂා කිරීම සදහා හදුන්වා දී ඇති චක්‍රලේඛය පිළිබදව දිවයිනේ පාසල් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මානව හිමිකම් […]
T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අර්ධ අවසාන මහා තරගයට තේරීපත් වීමට දස්කම් නොපෑ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය තරුවක් සිඩ්නි […]
ලංකාව තුළ අඩුම වශයෙන් පුද්ගලයන් 129 දෙනකු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදාගෙන සිරගත කොට සිටින බව හෙලිවී තිබේ. මේ අතරින් 125 […]
යුද්ධය නිමා වී දහතුන් වසරකට පසුවත් රජයේ ආරක්ෂක අංශ බලහත්කාරයෙන් වාඩිලා සිටින උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් වහාම […]
යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන් මිහිදන් කර තිබෙන උතුරේ සුසාන භුමියක් ඉදිරිපිට මාර්ගය එළිපෙහෙළි කරමින් මහවිරු දිනය සැමරීමට සුදානම් […]
උතුරේ දියත් කළ යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන් වැඩිම සංඛ්‍යාවක් මිහිදන් කර තිබෙන සුසාන භුමිය එළිපෙහෙළි කරමින් මහවිරු දිනය […]
දකුණේ උපාධි අපේක්ෂක අරගලකරුවන් සිරගත කිරීමට යොදා ගැනීම සමග සිංහල සමාජය තුල පිළිකුලට පාත්රවී ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට […]
අතුරුදහන් කළ තැනැත්තන්ගේ කාර්යාලය [ OMP ] සිංහල ජාතිවාදයට අනුව ක්‍රියා කරන රජයේ තවත් ආයතනයක් බවට උතුරු -නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් […]
සටහන 1974 ඉල්ලීම් 28 ව්‍යාපාරය, සභාග ආණ්ඩුවේ සමාජ ආර්ථික පිළිවෙත් පිළිබඳව කම්කරු පංති ව්‍යාපාරය තමන්ගේ බලාපොරොත්තු කඩවීම ප්‍රකාශයට පත් කිරීමක් […]
ලාබ ලබන කර්මාන්ත ශාලා වසංගත සමයේ කප්පාදු කළ අයිතීන් ආර්ථික අර්බුදය හමුවේද අහිමි කිරීමට එරෙහිව නිදහස් වෙළෙඳ කලාප වෘත්තීය සමිති […]
යුද හමුදාවට භාර වූවන් අතුරුදහන් කළ බවට කිසිදු සාක්ෂියක් නැතැයි අතුරුදහන් තැනැත්තන් පිළිබද කාර්යාලයේ අලුත්ම ප්‍රධානියා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කළ […]
ශ්‍රී ලංකාවේ බලයට පත් පාලකයන් ශිෂ්‍ය නායකයන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඝාතනය කළ ආකාරය දිවයිනේ උපාධි අපේක්ෂක භික්ෂුන්ගේ සංවිධානයක් විසින් සිහිපත් […]
ජාතික ප්‍රශ්නයට විසදුම් ලෙස අත්සන් තැබුණු ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු උතුරු නැගෙනහිර පළාත් වලට කැඳවූ ඉන්දිය සාම සාධක හමුදාව විසින් […]
සෑම නිවාස හතකින් එකකම දරුවන් පාසල් හැර ගොස් ඇති බවත්, දරු පවුල් නඩත්තු කරන්නන්ගේ ආදායම වැඩිවන ජීවන වියදමට නොසරිලන නිසා […]