ජාතික ප්රශ්නයක් විසඳීම සඳහා ආණ්ඩුව සමිති වලට දිනයක් දීම මගහැරලා !
ඇමරිකා එක්සත් ජනපදය ශ්රී ලංකාවට පනවා ඇති තීරු බදු නිසා රට මුහුණදෙන අර්බුදය විසඳීම වෙනුවෙන් විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන්ට අවස්ථාවක් ලබා දීම මගහැරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බරපතල චෝදනා එල්ල වී තිබේ....


