වන්නියේ කඳවුරු ලාගත් ඉඩම් ආපසු නොදෙන බව හමුදාව ඉඩම් හිමියන්ට කියයි
දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් වන්නියේ ආරක්ෂක සේනා මුලස්ථානයක් ඉදි කර තිබෙන භුමි භාගයක් නිදහස් කරගැනීමට හමුදා ප්රධානියා සමග සාකච්ඡාවකට කැඳවනු ලැබූ ඉඩම් හිමියන්ට හිස් අතින්ම ආපසු එන්නට සිදුවී තිබේ. වන්නි ආඥා මුලස්ථානයට ගිය...


