Category: Uncategorized

Pongu Tamil Declaration remembered 25 years on

Students and members of the Tamil community gathered at the University of Jaffna on Saturday to commemorate the 25th anniversary of the historic Pongu Tamil Declaration. The remembrance was held within the university premises,...

මලෛයග අරගලය වෙනුවෙන් දිවි පිදූ සටන්කාමීන්ගේ ඉතිහාසය ලේඛනගත කිරීමේ යෝජනාවක්

අසුව දශකයෙන් පසු මලයග ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සටන් කරමින් සිටිය දී ඝාතනය වු හා මිය ගිය නායකයන්ගේ මෙන්ම ඔවුන්ගේ අරගලයන් සම්බන්ධයෙන් ලිඛිත ඉතිහාසයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මලයග ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන දේශපාලන...

ජනාවාසවලට මහවැලි ඉඩම් බෙදා වව්නියාවේ සිංහල දෙමළ නොසන්සුන්කමක්

දෙමළ බහුතරයක් වෙසෙන වව්නියාව දිස්ත්‍රික්කයේ අලුතින් පිහිටුවන ලද ජනාවාස වල ජීවත් වන සිංහල ජනයාට වගා කිරීම සදහා රාජ්‍ය ආයතනයක් විසින් ඉඩම් බෙදාදීම අසල්වාසී සිංහල, දෙමළ ජනයා අතර නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ....

ජාතික ප්‍රශ්නයක් විසඳීම සඳහා ආණ්ඩුව සමිති වලට දිනයක් දීම මගහැරලා !

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු නිසා රට මුහුණදෙන අර්බුදය විසඳීම වෙනුවෙන් විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන්ට අවස්ථාවක් ලබා දීම මගහැරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බරපතල චෝදනා එල්ල වී තිබේ....

උතුරේ මාධ්‍යවේදියකුගේ නිවසකට ගිනි ප්‍රහාරයක්

යතුරු පැදි වලින් පැමිණි නාදුනන පිරිසක් විසින් උතුරේ දෙමළ මාධ්‍යවේදියකුගේ නිවසට ගිති තබා ඔහුගේ නිවසේ තිබු දේපල රැසකටද දැඩි හානි පමුණුවා තිබේ. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එම ගිනි තැබීමෙන් යාපනය පදනම් කරගත් නිදහස් මාධ්‍යවේදී...