කුරුක්කල්මඩම් සමූහ මිනීවල කැනීමට ලක්ෂ 28 ක ඇස්තමේන්තුවක් යවයි
නැගෙනහිර පළාතේ සමූහ මිනී වළක් බවට සැක කෙරෙන ස්ථානයක කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ඇස්තමේන්තුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් උසාවියට ඉදිරිපත් කර තිබේ. ලක්ෂ 28ක් වන එම මුදල් ඉල්ලීම අධිකරණය විසින්...


