Category: ජන අරගල

අයවැයෙන් පොරොන්දු වූ දවසට 200 දීමට වතු සමාගම් වැඩියෙන් දලු නෙලන්න නියම කරලා

සියවස් දෙකක් තිස්සේ මෙරට ආර්ථිකය සවිමත් කිරීමට දහඩිය වගුරන මලය රටේ වතු කම්කරු ජනයාගේ දෛනික වැටුප වැඩි කරන බවට පොරොන්දු දුන් ජාතික ජන බලවේගය ආණ්ඩුව එම ජනතාව උගසට තබා ඇති බවට වෘත්තීය සමිති නායකයකුද...

Sri Lanka court halts development at Chemmani mass grave site

A Sri Lankan court on Monday ordered that no development work be carried out at the Chemmani Sindhubathi mass grave site in Jaffna-considered country’s second largest, without prior judicial approval, after excavations were stalled...

මේ ආණ්ඩුවෙනුත් දෙමළ විරෝධී සමුලඝාතන ගැන ‘යුක්තිය ඉටුවෙන්නේ නෑ’

දෙමළ ජනයාට එරෙහිව සිදු කළ සමුල ඝාතන ඇතුළු අසාධාරණකම් වලට වත්මන් රජය හෝ යුක්තිය ඉටු කර නැතැයි චෝදනා කරන උතුරේ ප්‍රධානතම දෙමළ දේශපාලන පක්ෂයේ නායකයා යුක්තිය ඉටු වන රටක් අපේක්ෂා කළද ජීවත් වීමට සිදුව...

ප්‍රගීත් අතුරුදහන් කිරීමේ නඩුවේ චුදිතයකුට උසස්වීමක් දුන් ජනපතිට සන්ධ්‍යාගෙන් දෝස්මුරයක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ දහසය වසකර ට ඉහත දී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ අපරාධයට චූදිතයකු වන හමුදා බුද්ධි නිලධාරියකුට උසස්වීමක් ලබාදීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයාට බරපතල දෝෂාරෝපණයක් එල්ල කර තිබේ. ප්‍රගීත් එන්නැලිගොඩ...

තිස්ස විහාරයට අල්ලාගත් ඉඩම් ඉල්ලන විරෝධතාකරුවන්ගේ විස්තර පොලිසිය එකතු කරයි

දෙමළ ජනයාට අයත් ඉඩම් අත්පත්කරගනිමින් හමුදා අනුග්‍රහයෙන් ඉදිකර තිබෙන තයියිට්ටි තිස්ස විහාරයට එරෙහි මාසික විරෝධයට පැමිණෙන වාහන හා හිමිකරුවන් පිලිබඳ විස්තර පොලිසිය විසින් මින් පෙර නොවූ විරූ අයුරින් රැස් කරගැනීම නිසා මර්දනයට ගොදුරු වීමේ...

තිස්ස විහාර භුමියේ සැබෑ අයිතිය වෙනුවෙන් අරගලය නව වසරේත් පෙරටම

හමුදා අනුග්‍රහයෙන් තයියට්ටියේ තිස්ස විහාරය ඉදිකිරීම සදහා බලහත්කාරයෙන් අත්පත්කරගත් දෙමළ ජනයාගේ ඉඩම් කොටස් වශයෙන් නිදහස් කර දීමට ප්‍රදේශයේ ඉඩම් බලධාරියා විසින් ලබා දුන් පොරොන්දු තිබියදී සිය ඉඩම් සම්පුර්ණයෙන්ම නිදහස් කරන තුරු අරගලය අලුත් අවුරුද්දේත්...

ශ්‍රී ලංකාවේ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක් කරනු ලැබූ සිංහල හා දෙමළ මාධ්‍යවේදීන් අනුස්මරණයට කිලිනොච්චියේ ස්මාරකයක්

ශ්‍රී ලංකාවේ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක් වු මාධ්‍යවේදීන් සිහි කිරීම වෙනුවෙන් තවමත් අගනගරයේ ස්මාරකයක් ඉදි නොවීම පිළිබදව අතුරුදහන් සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීමට ගෞරව පිණිස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනියකගේ කනස්සල්ල පළ...

මහවැසි නොතකා දෙමළ මහවිරු සමරු සඳහා උතුරු නැගෙනහිර දහස් ගණනක්

සිය ගණනක ජීවිත ප්‍රමාණයක් මේ වන විටත් රටට අහිමි කරමින් දිවයින පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවෙන් උතුරු නැගෙනහිර දහස් සංඛ්‍යාත ජනතාවගේ දෛනික ජීවිතයට ඇති වී තිබෙන මහත් බාධා නොසලකා හරිමින් එම දෙපළාතේ දෙමළ ජනයා...

චෙම්මනි සමුහ මිනීවලේ වැඩ කරගෙන යාමට ඉල්ලු මුදල් අනුමත වී නෑ

ළමා ලපටින්ගේ ද ඇතුළුව මිනිස් සිරුරු 240ක් මේ වන විට පාදාගෙන තිබෙන ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානයේ තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු සදහා ඉල්ලා සිටි මුදල් මේ දක්වා අනුමත නොවීමෙන් විමර්ශන ඇනහිට...

තිලීපන් සමරුව උතුරු නැගෙනහිර මහ ඉහලින් පැවැත්වේ

දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් අවිහිංසාවාදී ලෙස ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී දිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් උතුරු නැගෙනහිර දෙපළාත තුළ අනුස්මරණය කර තිබේ. මාරාන්තික උපවාසයක යෙදී සිටියදී මිය...