මංජුල වෙඩඩිවර්ධනගේ “මේරි නම් වූ මරියා”
සියලුම ස්වභාවික ආගම් යනු මිනිසුන්ගේ දෛනික ජිවිතය පාලනය කරන සොබා දහමේ ද්‍රව්‍යමය බලවේග ඔවුන්ගේ මනස තුල චිත්තරූප ලෙස පරාවර්තනය වීමක්, එකී භෞතික බලවේගවල ස්වරූපය ආරූඪ කරගන්නා පරිවර්තනයක් මිස අන් කිසිවක් නොවේ යයි ද, ඉතිහාසයේ...