චෙල්වනායගම් – දෙමළ ජනතාවගේ අනන්‍යතාවය එළියට ගත්ත වීරයා
දෙමළ ජනතාවගේ ආදරණීය නායක චෙල්වනායගම් මැතිදුගේ සමරු දිනයේ කථාව කරන්නට මටත් ආරාධනාවක් ලැබුනා. උන්නැහේ මේ රටේ දෙමළ ජනතාවගේ අනන්‍යතාවය එළියට ගත්ත ඔවුන්ගේ වීරයා. එක අතකින් අනගාරික ධර්මපාල වගේ – තව පැත්තකින් බණ්ඩාරනායක වගේ. සුද්දගේ...