ගාසා සංහාරයට විරුද්ධව කොළඹ විරෝධතා

පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ගෙනයන යුද්ධය වහාම නවත්වන ලෙස බල කරමින්, ඇමරිකානු තානාපති කාර්යයාලයට සංදේශයක් භාර දීමේ විරෝධතා […]

උතුරේ අම්මලා වෙනුවෙන් කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

ලේ වැකි යුද්ධයට ගොදුරු වූ සිය ආදරණීයයන් සිහිපත් කරමින් බත් කැද බෙදූ උතුරේ කාන්තාවන් තිදෙනෙක්ට හිංසා කරමින්, තවත් පුද්ගලයෙකුද සමග […]

“හරය” හා සම්බන්ධ වන්න. ඔබගේ අදහස්/විමසුම් පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න. 
haraya.today@gmail.com

ගාසා සංහාරයට විරුද්ධව කොළඹ විරෝධතා

පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ගෙනයන යුද්ධය වහාම නවත්වන ලෙස බල කරමින්, ඇමරිකානු තානාපති කාර්යයාලයට සංදේශයක් භාර දීමේ විරෝධතා […]

උතුරේ අම්මලා වෙනුවෙන් කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

ලේ වැකි යුද්ධයට ගොදුරු වූ සිය ආදරණීයයන් සිහිපත් කරමින් බත් කැද බෙදූ උතුරේ කාන්තාවන් තිදෙනෙක්ට හිංසා කරමින්, තවත් පුද්ගලයෙකුද සමග […]

රනිල් – පොහොට්ටු හවුල් පාලනයේ මානව හිමිකම් පිළිබඳ වාර්තාවක් එළිදකී

ශ්‍රී ලංකාව තුළ දණ්ඩමුක්තිය දිගින් දිගටම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන එක්සත් ජනපදය, මානව හිමිකම් කඩ කළ නිලධාරීන් හඳුනාගෙන […]

දහනම අවුරුද්දකට ඉහත මරාදැමූ දෙමළ මාධ්‍යවේදී සිවරාම් සැමරේ

අගනගරයේදී පැහැරගෙන ගොස් කොළඹ අධි ආරක්ෂක කලාපයක් තුල ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටුවී නැති ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදියකුගේ දහනම වැනි […]

ඉන්දීය හමුදාවට විරුද්ධව අහිංසාවාදී සටනින් මියගිය මාතාවක් සැමරේ

ශ්‍රී ලංකාවට එවා තිබූ ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා තිස් හය වසරකට ඉහත දී මාරාන්තික උපවාසයක […]

හින්දු මුලධර්මවාදීන්ට වන්නියේ හින්දු බැතිමතුන්ගේ විරෝධය

සියවස් දෙකකට අධික කාලයක සිට වන්නි වාසී හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වු පර්වතයක් මත පිහිටි ශිව දේවාලයක පරිපාලන සභාවට හින්දු […]

ප්‍රේමණීය ලොවක් උදෙසා ජීවිතයට ආදරය කැන්දූ ගුණසේන විජේසිංහ සහෝදරයා

“ප්‍රේමණීය ලොවක් උදෙසා ජීවිතයට ආදරය කැන්දූ සොඳුරු මිනිසාට පිදෙන උපහාරය” ගුණසේන විජේසිංහ සහෝදරයා වෙනුවෙන් පසුගිය නොවැම්බරයේ (2023) අනුරාධපුර නගරයේ සමාජක්‍රියාකාරීන් […]

ශ්‍රී ලංකාවේ විරෝධතා මර්දනයට නීති විරෝධී ලෙස ආයුධ යොදාගත් හැටි ජාත්‍යන්තරයට හෙළි වේ

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම පැවැරී ඇති නිලධාරීන්, ප්‍රචණ්ඩ ලෙස විරෝධතා මර්දනය කරමින් මානව හිමිකම් කඩ කරන […]

වන්නි සමූහ මිනීවලේ ඉදිරි කටයුතු සඳහා මුදල් ඇස්තමේන්තුව අනුමත වී නෑ

යුද්ධයෙන් වැඩිම පීඩාවට පත් වන්නියෙන් දස මසකට පෙර සොයා ගත් සමූහ මිනීවලේ නවතා ඇති කැනීම් යළි ආරම්භ කිරීම සඳහා විශේෂඥ […]

උසාවි අණ මායිම් නොකර වාඩිලා සිටින ගොවීන් එළවීමට මඩකලපුවේ පෙළපාලි

නැගෙනහිර පළාතේ කිරි දෙනුන් කවන තණබිමක අධිකරණ නියෝගයක් නොතකා බෝග වගා කරමින් වාඩිලා සිටිනපිටස්තර පදිංචිකරුවන් ඉවත් කරන ලෙස බලධාරීන්ට බල […]

මහසිවරාත්‍රී වන්දනාකරුවන්ට අඩන්තේට්ටම් කළ පොලිසියට එරෙහිව දඬුවම් ඉල්ලයි

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට තමන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හින්දු […]

සංහිඳියාවාදී ලෙස පෙනී ඉඳිමින් ආණ්ඩුව ‘සිංහල බෞද්ධකරණයේ’

උතුරු, නැගෙනහිර දෙමළ ජනයාගේ සම්ප්‍රදායික සිද්ධස්ථාන ඉලක්ක කර සිංහල බෞද්ධකරණය සිදු කරන බවට ශිෂ්‍ය සංගමයක් ආණ්ඩුවට චෝදනා එල්ල කර තිබේ. […]

වෙඩුක්කුනාරි කන්දේදී පොලිසියෙන් අත් අඩංගුවට ගත් සියලුදෙනා උසාවියෙන් නිදහස්

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි හින්දු බැතිමතුන් […]

මහාසිවරාත්‍රී පුජා පවත්වද්දී අත් අඩංගුවට ගත් 8 කට නිදහස ඉල්ලා පෙළපාලි

සියවස් දෙකකට අධික කාලයක සිට වන්දනාවට පාත්‍ර වු වන්නියේ පර්වතයක් මත පිහිටි සිව දේවාලයක හින්දු භක්තිකයන්ගේ ප්‍රධානතම ආගමික පුජාවක් පවත්වමින් […]

‘කුමන්ත්‍රණය’ ලියු ගෝඨාභයගේ යුද කාලීන භූමිකාව දැන් මුල්වරට සිංහලෙන්

ජනාධිපති ධුරයෙන් තමන් පලවා හැරීමේ ජාතික හා ජාත්‍යන්තර හවුල් කුමන්ත්‍රණයක් ගැන පොතක් ලියා ඇති ගෝඨාභය රාජපක්ෂගේ යුද සමයේ චර්යාව පිළිබඳ […]

කාන්තා දිනයේ ‘රැවටිලිකාර’ OMP කාර්යාලයට දෙමළ මව්වරුන්ගේ විරෝධය

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉටුවන තෙක් සිය අරගලය අත් නොහරින බව යළිත් වරක් අවධාරණය කරන ශ්‍රී […]

සත්‍යය වෙනුවෙන් අලුත් කොමිසම් දැමීමට පෙර ‘පරණ කොමිසම් නිර්දේශ ක්‍රියාත්මක කරන්න’

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් සොයාබැලීමට තවත් කොමිසමක් පිහිටුවීමට පෙර පෙර පැවති කොමිෂන් සභා විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ […]

“මාක්ස්වාදය පිළිබඳ අපගේ අවබෝධය” සාකච්ඡා සභාව

ලෙනින් සහෝදරයාගේ අභාවයෙන් වසර සියයක් සැපිරීම නිමිත්තෙන් “මාක්ස්වාදය පිළිබඳ අපගේ අවබෝධය” තේමාව යටතේ පසුගිය පෙබරවාරි 17 වැනි දා සාකච්ඡා සභාවක් […]

ගෙවල් සඳහා ආණ්ඩුව වෙන්කළ ඉඩම් අට අවුරුද්දක් තිස්සේ කැලෑ දෙපාර්තමේන්තුවේ

නිවාස ඉදිකරගැනීම සදහා අට වසරකට ඉහතදී රජයෙන් වෙන් කළ ඉඩම් වහා නිදහස් කරන ලෙස බල කරමින් මන්නාරම් වාසීන් පිරිසක් විරෝධයක් […]

දකුණේ නිදහස් සමරු දා උතුර සහ නැගෙනහිරට ‘කළු දිනයක්’

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එකසිය තිස් තුන් වසරක් යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස ලබා 76 වසරක් සපිරෙන දිනය උතුරු නැගෙනහිර දෙපළාත […]

නව සම සමාජ 46 වන සංවත්සරය

“ස්වපාලනය මත පදනම් වන සමාජ ආර්ථික සංවර්ධන මාවතක් උදෙසා” යන තේමාපාඨය යටතේ, නව සම සමාජ පක්ෂයේ 46 වන සංවත්සර සැමරුම […]

වික්‍රමබාහු නියත වශයෙන්ම ‘වික්‍රමබාහු’ම විය

“වික්‍රමබාහු නියත වශයෙන්ම ‘වික්‍රමබාහු’ම විය” ලෙස ලොව ඇති සැටියෙන් විශ්ලේෂණය කර; එය වෙනස් කිරීමේ මඟ පෙන්වූ දීප්තිමත් විප්ලවවාදියකු වන වික්‍රමබාහු […]

‘කළු ජූලි‍ය‍ේ’ වි‍ර‍ෝධයට එල්ල කළ ජාතිවාදී ප්‍රහාරය නසසප ‍හ‍ෙලා දකී

‘කළු ජූලි‍ය‍ට’ වසර40 ක් පි‍‍රීම ‍‍සිහිපත් කරමින් සමාජවාදී තරුණ සංගමය සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් පසුගිය ජූලි 23 දින කොළඹ […]

විකුණා දැමිම වෙනුවට සැබෑ ප්‍රතිව්‍යුහගතකරණයක් උදෙසා බලකරමු!

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධව පසුගියදා විහාර මහා දේවි එලිමහන් රංගපිඨයේ පවත්වන ලද ජාතික මහා සමුළුව අමතමින්, […]